ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයකින් තේරී පත්වෙච්ච සැල්වදෝර් අලියැන්දේ ජනාධිපතිවරයාගේ පාලනය හමුදා බලහත්කාරකමක් මාර්ගයෙන් අවසන් කෙරුණා. 1973 සැප්තැම්බර් 11 වැනි දා ක්‍රියාත්මක කරපු ඒ හමුදා කුමන්ත්‍රණයේ දී, සැල්වදෝර් අලියැන්දේ ජනාධිපතිවරයා මියගියා. ඔහුගේ මරණය දිවිනසාගැනීමක් බවටත් ඝාතනයක් බවටත් ආකාර දෙකකින් විස්තර කෙරෙනවා. ඔහු මියගිය ක්‍රමය මොකක් වුනත්, ඒ මරණය හමුදා බලහත්කාරකම නිසා සිද්දවෙච්ච එකක් බව අමුතුවෙන් කියන්න ඕන නෑ.
ජපන් ආක්‍රමණයට එරෙහි චීන ජනතාවගේ ප්‍රති යුද්ධයේ ජයග්‍රහණය සහ ලෝක ෆැසිස්ට් විරෝධී යුද්ධයේ ජයග්‍රහණයේ 80 වන සංවත්සරය මේ වසරේ යෙදී තිබේ. ලංකා ලීඩර් නිව්ස් වෙබ් අඩවිය මෙම සැමැරුමේ ඇති වැදගත්කම සලකා පලකරනු ලබන ලිපි මාලාවට දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සමඟ කළ සාකච්ඡාවක්ද එකතු කරනු ලබන්නෙමු. පහත පලවන්නේ ඒ මහතා සමඟ කළ සම්මුඛ සාකච්ඡාවේ ලිඛිත සටහනයි..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 60 වන සැසියේදී ශ්‍රී ලංකාවේ රාජ්‍යය මුහුණ දීමට නියමිත තීරණාත්මක අභියෝගය හමුවේ ආණ්ඩුවේ ස්ථාවරය පිළිබඳව ආණ්ඩුවට සහ රට වැසියාට අනතුරු ඇඟවීම සදහා ගෝලීය ශ්‍රී ලාංකික සංසදය ප්‍රමුඛ ජාතික සංවිධාන 58ක් මගින් විදේශ අමාත්‍ය විජිත හේරත් මහතාට සංදේශයක් යොමුකර ඇති අතර, එම සංදේශය අද පුවත්පත් වල පළ වී තිබිණි.
'බෙදුම්වාදී මාර්ග සිතියම තුළ රණවිරු දඩයම: අවසන් සැතපුමට පාර කපන පිනීවා යෝජනාවට එකඟ නොවනු' යන මැයෙන් රණවිරු පවුර සහ දෙවන පරපුර පක්ෂය විසින් පවතින අනතුර පිළිබඳව මහජනයා දැනුවත් කිරීම සහ මහජන විරෝධය මගින් ආණ්ඩුවට බලපෑම් කිරීම මුල්කරගෙන මහජන පෙත්සමක් අත්සන් කිරීමේ ක්‍රියාවලියක් ආරම්භ කිරීමට කටයුතු සංවිධානය කර තිබේ.
මම පසුගිය කාලය පුරාම විටින් විට, අපේ රටේ විවිධ විද්වතුන්ගේ දේශනවලට ඇතැම් විට සජීවීව ද, ඇතැම් විට Youtube මාධ්‍ය ඔස්සේ ද, ඔවුන්ගේ ලිපි ලේඛන පරිශීලනය කිරීමෙන්ද අවධානය යොමු කළෙමි. මේ කිහිප දෙනෙකු අතර වන එක් අයකු වන්නේ මහාචාර්ය ටියුඩර් වීරසිංහයන් ය. ඔහු පසුගිය කාලය පුරා විවිධ තැන් හි දක්වන ලද අදහස් සමුදායක්, මා හිතවත් කුල ශ‍්‍රී කාරියවසම් සමග සිදු කරන Youtube සංවාදයක දී ද නැවත මතු කර තිබුණි. මම මුල සිට අගට ඉමහත් උනන්දුවෙන් එයට සවන් දුන්නෙමි. ඔහු එහිදී පවසන අදහසක් මා සිත්හි තදින් කා වැදුණි. ඔහු එය කීවේ මෙසේ ය.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර ඇලස්කා සාකච්ඡාවල ප්‍රතිඵලය, සාමය සඳහා ධනාත්මක, නමුත් තවමත් අවිනිශ්චිත ඉදිරි පියවරක් නියෝජනය කරන බව පෙන්නුම් කරයි. තාවකාලික වාචික ගිවිසුම්වලට ඔවුන් එළඹුණි. වැදගත්ම දෙය නම්, යුද්ධය අවසන්කිරීම සඳහා වන කොන්දේසි සාකච්ඡා කිරීමට සාම සමුළුවක් කැඳවීමයි. එය හුදෙක් යුක්රේනයේ හමුදා බලය නැවත පිරවීමට ඉඩ සලසන ‘සටන් විරාමයක්’ නොවේ.
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල