රටවල් විනාශ කිරීම සඳහා යම් යම් බලවත් රාජ්‍යයන් ක්‍රියාත්මක වන ආකාරය සියුම්ව හැදෑරීම අප වැනි තර්ජිත රාජ්‍යයකට ඉතා වටී. හයිටිය යනු ධනවත් කුඩා රාජ්‍යයකි. හයිටියේ රට වැසියෝ වයසින් අවුරුදු සියයකට ආසන්න නිරෝගි ශරීර සෞඛ්‍ය සම්පන්න ව විසූවෝ වූහ. ආරෝහ පරිණාහ දේහ ලක්‌ෂණයන්ගෙන් ද පුෂ්ටිමත් හස්‌තපාදාදියෙන් ද යුත් ඔවුහු සතුට නඩත්තු කළ ජාතියක් වූහ.
ජීවිත ආරක්ෂාව උදෙසා රාජවංශිකයෝ විවිධ වෘත්තිකයින් වෙත භාර කළ බවත් ඉන් ඔවුනගේ ජීවිත ආරක්ෂා වූ බවත් අපි ඉතිහාස කතා ඔස්සේ අසා ඇත්තෙමු. කුඹල්කරුවන්, බෙරකරුවන්, රෙදි අපුල්ලන්නන්, කම්මල්කරුවන් ඇසුරෙහි ආරක්ෂාවට තැබූ බොහෝ රාජවංශිකයන් පසුකාලීනව එම වෘත්තීන් හි ම නියැලි එය සිය ජීවන වෘත්තිය කර ගත් අයුරුත් ඇතැම් විට එයින් සමාජ වියවුල් ඇති වූ අයුරුත් අප දැක ඇත්තෙමු. මෙය ද එවන් කතාවකි.
ලාංකික දේශපාලකයන් විසින් ඔවුන්ම අර්බුදයක් නිර්මාණය කරගනිමින් දේශපාන අර්බුදයකටද රට ගෙන ගෙනයමින් ඇත. මෙම තත්ත්වය ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටකට නම් කොහෙත්ම ගැලපෙන්නේ නැත. මෙවැනි විසඳුම් නැති මඩගොහොරුවක එරී සිටින ශ්‍රී ලංකාව ඉදිරියේ කුමන තත්ත්වයකට පත්වේදැයි සිතාගන්නටවත් නොහැකි තත්ත්වයක පවතියි.
ගාසා තීරයේ බෝම්බ හෙලීමේ ක්‍රියාන්විතයේදී පලස්තීනුවන් දහස් ගණනක් ඉලක්ක කර ගැනීම සඳහා ඊශ්‍රායලය “ලැවෙන්ඩර්” (“Lavender”) නම් කෘත්‍රිම බුද්ධි AI පද්ධතියක් භාවිත කිරීම පිළිබඳ සවිස්තර වාර්තාවක්, ඊශ්‍රායලයේ ‘+972’ නමැති මාර්ගගත සඟරාව, මෑතකදී පළ කළේය. 2023 ඔක්තෝබර් 7 වැනිදායින් පසු ඊශ්‍රායලය ගාසා තීරයට ප්‍රහාර එල්ල කරන විට, හමාස් හෝ පලස්තීන ඉස්ලාමීය ජිහාඩ් (PIJ) සමඟ සම්බන්ධ බවට සැක කෙරෙන පලස්තීනුවන් 37,000කගේ දත්ත ගබඩාවක් ‘ලැවෙන්ඩර්’ පද්ධතිය සතුව තිබිණි.
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල