ජ්‍යෙෂ්ඨ දේශපාලඥයකු සහ පොදුජන එකසත් පෙරමුණේ මහලේකම්වරයකු වූ සහ කෘෂිකර්ම ඇමතිවරයෙකු වූ දී මු ජයරත්න මහතා චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනයගේ පාලනය යටතේ පැවතී 2000 පාර්ලිමේන්තු මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රිපාල සිරිසේන යන එවකට ප්‍රබලතම දේශපාලන නායකයින් නියෝජනය කළ හමබන්තොට සහ පොලොන්නරුව දිස්ත්‍රික්ක එක්සත් ජාතික පක්ෂයට පරාජය වීම පිලිබදව විශේෂ ප්‍රවෘත්ති සකච්ඡාවවක් පවත්වමින් වී මිල පහත වැටීම මත ගොවීන් විසින් පොදුජන පෙරමුණ පරාජයට පත්කළ බව ප්‍රකාශ කරන ලදී. චන්ද්‍රිකා කුමාරණතුංගගේ පාන්පිටි සහනාධාරය ඉවත් කළ යුතුයයි දැඩිලෙස ඔහු ප්‍රකාශ කළද එයට පෙර 2001වර්ෂයේදීම පොදු පෙරමුණ දෙකඩ වීමෙන් පරාජයට පත්වූ බැවින් එය සාකච්ඡාවට ගැනුනේ නැත.
අතිශය සූක්ෂම ලෙස සැලසුම් කරන පුද්ගල ඝාතන යුද අවියක්ය. හමාස් සහ හිස්බුල්ලා සංවිධානවලට සහ ඉරානයට එරෙහිව ඊශ්‍රායලය ක්‍රියාත්මක කළ සමස්ත හමුදාමය උපායමාර්ගය තුළ තෝරාගත් දැඩි ආරක්ෂාව යටතේ ජීවත්වූ පුද්ගලයන් ඝාතනය කිරීමට ඉතාමත් ඉහළ වටිනාකම් දී තිබිණි. ඉහත සඳහන් සංවිධානවල සහ ඉරාන නායකත්වය අදහාගත නොහැකි ආකාරයට ඉලක්ක කිරීමට ඊශ්‍රායලය සමත්විය.
ඕගස්ටෝ ඔලිවාරිස් කියන්නේ බොහොම පළපුරුදු, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙක්. ඔහු චිලී විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙක් විදිහටත් සේවය කළා. චිලී සමාජවාදී පක්‍ෂයේ සාමාජිකයෙක් වෙච්ච ඔහු සැල්වදෝර් අලියැන්දේගේ හොඳ ම මිත්‍රයා බවටත් පත්වෙලා හිටියා. අලියැන්දේ ජනාධිපති ධුරයට පත් කරන්නත් ඔහු කැපැවෙලා වැඩ කළා. අලියැන්දේ ජනාධිපතිවරයාගේ උපදේශකයෙක් විදිහටත් කටයුතු කරපු ඔහු චිලී ජාතික රූපවාහිනියේ අධ්‍යක්‍ෂවරයා විදිහටත් වැඩ කළා.
පිරිවෙන් හා විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් ලැබූ ශික්ෂණයක් සහිතව සිංහල සම්භාව්‍ය සාහිත්‍ය ග්‍රන්ථ සංස්කරණයේ යෙදුණු සාහිත්‍යධරයකු වශයෙන්ද දශක හයක පමණ කාලයක් මුළුල්ලේ අවසන් කිරීමට නොහැකිව තිබුණු සිංහල ශබ්දකෝෂ සම්පාදන ව්‍යාපෘතිය නිමා කිරීම වෙනුවෙන් නායකත්වය දුන් ශබ්දකෝෂ කර්තෘවරයකු වශයෙන්ද විශ්වවිද්‍යාල ආචාර්යවරයකු ලෙස සිංහල භාෂා සාහිත්‍ය කටයුතුවල ප්‍රවර්ධනය වෙනුවෙන් විශිෂ්ට ශාස්ත්‍රීය මෙහෙවරක් ඉටු කළ පඬිවරයකු වශයෙන්ද මහාචාර්ය පුඤ්චිබණ්ඩාර සන්නස්ගල ඉටු කළ සේවාව පිළිබඳ සැකෙවි විවරණයක් සැපයීම අපගේ අරමුණයි.
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල