මියන්මාරයේ කැරලිකරුවන් සමඟ සබඳතා පැවැත්වීම සහ මියන්මාරය, නේපාලය, භූතානය, චීනය සහ බංග්ලාදේශයට මායිම්ව පිහිටි ඉන්දියාවේ ඊසානදිග කලාපයේ කඩාකප්පල්කාරී ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් මාර්තු 13 වන සිකුරාදා යුක්රේනියානුවන් හය දෙනෙකු සහ ඇමරිකානු පුරවැසියෙකු ඉන්දියාවේ ත්‍රස්ත විරෝධී ඒජන්සිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
ඉරානයේ බොරතෙල් අපනයනයෙන් 90% ක් පමණ හසුරුවන ‘කාර්ග් දූපතේ’ (Kharg Island) පර්යන්ත කළාපයට මෙම මස මුලදී ඇමරිකානු ප්‍රහාරක යානා මගින් ප්‍රහාර එල්ල කරන විට, එමගින් සිදු වූයේ කලාපීය ගැටුමක් උග්‍ර කිරීමකට වඩා වැඩි යමකි. ඇමරිකාව විසින් වසර 75ක් පුරා ගොඩනැගෙමින් තිබූ ගැටුමක ගිනි පුපුර දල්වනු ලැබීය. මෙය න්‍යෂ්ටික අවි පිළිබඳව හෝ නාවික ගමනාගමනයේ නිදහස පිළිබඳ යුද්ධයක් නොව, මැදපෙරදිග ජාතීන්ට තමන්ගේ සම්පත් පාලනය කිරීමට සහ තමන් කැමති මුදල් ඒකකයක් තෝරා ගැනීමට ඇති මූලික අයිතිය පිළිබඳව වූ යුද්ධයකි.
සාමාන්‍යයෙන් ජනාධිපති කෙනෙක් ජාතිය අමතන පිලිවෙලක් තියනවා.ඊට ගැලපෙන ඇඳුමක් ඇඳගෙන,සුදුසු තැනක ඉඳන්, ජාතිය ඇමතීමේ අරමුණ හරියට ඔළුවේ තියාගෙන තමයි ඒක කරන්න ඕනි. හැබැයි ගිය 17 වෙනිදා ඩබල් පොකට් ෂර්ට් එකක් ඇඳගෙන,තියන්න ඕනිවට පැත්තකින් ජාතිය කොඩියත් තියාගෙන,රටේ මතුවෙලා තියෙන තත්වය ගැන හරි අවබෝධයක් නැතිව තමන්ගේ බැරිකම වහගන්න අනුර ජාතිය අමතලා කතාවක් කළා.
ඊශ්‍රායල රාජ්‍ය ලේඛනාගාරය හරහා ප්‍රසිද්ධියට පත් කරන ලද ඊශ්‍රායල විදේශ අමාත්‍යාංශයේ අලුතින් රහස්‍යභාවයෙන් ඉවත් කරන ලද (declassified) ලේඛනවලට අනුව පෙනී යන්නේ, ශ්‍රී ලංකාව රජයේ හමුදා දෙමළ බෙදුම්වාදී ත්‍රස්තවාදීන් සමඟ යුද්ධයේ මුල් වසරවලදී ඊශ්‍රායල හමුදා සහාය අපේක්ෂා කළ බවත්, දේශපාලන අරමුණු සඳහා මූල්‍ය ආධාර ලබාගැනීම පිළිබඳවද සොයා බැලූ බවත්ය.
ප්‍රධාන පුවත්
කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..
''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..
විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..
22වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ..
වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්
ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..
බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම
බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!