නියෝජ්‍ය ඇමති එරංග ගුණසේකර පෙරේදා (08) ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරමින් කිව්වේ මියගිය කපිල චන්ද්‍රසේන එයාර්බස් ගණුදෙනුවට අදාලව අල්ලස් කොමිසමට දුන්න ප්‍රකාශයයෙන් මේ දූෂිත ගණුදෙනුවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සම්බන්ධ බවට ප්‍රකාශ කළා කියලයි. මෙතනදී රටේ රාළ පෙනී ඉන්නේ කපිල චන්ද්‍රසේන වෙනුවෙන්වත් මහින්ද රාජපක්ෂ වෙනුවෙන් වත් නෙවෙයි. මේ රටේ නීතිය අවභාවිතා කිරීමට එරෙහිවයි.
තමිල්නාඩු ප්‍රාන්ත මහ මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වී තිබේ. එහි ප්‍රතිඵලයද 2024 අගෝස්තුවේ ලංකාවේ පැවැති ජනාධිපතිවරණයේ ප්‍රතිඵලයට බෙහෙවින් සමානය. ඉන්දියාවේ ආර්ථික වර්ධන වේගයට වැඩිම දායකත්වයක් සැපයූ ප්‍රාන්තයක් වන තමිල්නාඩුවේ ජනතාව, සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ වල ඒ කැපවීම අමතක කර, කතාවෙන් සහ රංගනයෙන් අග තැන්පත් වීර චරිතයක් වෙත සිය පාලනය භාර දී ඇත.
2026 මැයි 4 වන දින තමිල්නාඩු ප්‍රාන්ත සභා මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම ආරම්භ වීමත් සමඟ, සිනමා නළුවෙකු ලෙස සිට දේශපාලනඥයෙකු බවට පත් වූ තලපති විජේ (සී. ජෝසප් විජේ) සහ ඔහු විසින් වසර දෙකකට පෙර පිහිටුවන ලද ‘තමිලග වෙට්ට්‍රි කසාගම්’ (TVK) පක්ෂය නව ඉතිහාසයක් සනිටුහන් කළේය. මුල් ඡන්ද ප්‍රතිඵල අනුව පෙනී ගියේ ප්‍රාන්ත සභාවේ ආසන 234න් 100කට අධික සංඛ්‍යාවක TVK පක්ෂය ඉදිරියෙන් සිටින බවයි. එමඟින් තනි විශාලතම පක්ෂය බවට පත්වීමට ද ඔවුන්ට හැකි වී තිබේ. විජේ තරග කළ පෙරම්බූර් සහ තිරුචිරප්පල්ලි නැගෙනහිර යන ආසන දෙකෙන්ම ඔහු ඉතා පහසුවෙන් ඉදිරියට පැමිණ සිටියේය.
ප්‍රධාන පුවත්
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්