නන්දාගේ සිංදු සහ බණ නිසා ජීවත්වෙන නිරාගමිකයෝ..
👉 නන්දා මාලනීගේ සිංදු අහලා තරුණයන් ප්‍රචණ්ඩ වුණා නම් හැමදාම බණ අහන මිනිස්සු නිවන් ගියා ද කියලා එක්තරා රැඩිකල් නිරාගමික භික්ෂුවක් ප්‍රශ්නයක් අහලා තිබුණා.
👉 නන්දා මාලනීගේ ප්‍රේම ගීත අහලා මිනිස්සු ප්‍රේම කළා ද?
👉 නන්දා මාලනීගේ ළමා ගීත අහලා ළමයින්ගේ ළමා ලෝකේ ලස්සන වුණාද? වගේ ප්‍රශ්නත් ඕන නම් මේ විදිහටම අහන්න පුළුවන්.
👉 මොකද මේ වගේ මුග්ධ ප්‍රශ්න අහන්න පහසු වුණාට බණ ඇසීමෙන් හෝ ගීත ඇසීමෙන් සමාජයකට වෙන බලපෑම එහෙම ඉරි ඇඳලා ගණන් හදලා පෙන්වන්න බැහැ.
👉 මේ කියන්න හදන්නේ ගීත අහලා මිනිස්සු ප්‍රචණ්ඩ වුණාද නැද්ද කියන කාරණය ගැන නෙමෙයි.
👉 ඒක කෙසේ වෙතත් මේ රටේ මිනිස්සු බණ අහන එකේ නම් යහපත් ප්‍රතිඵල සෑහෙන තිබෙනවා.
👉 වෙන මුකුත් අවශ්‍ය නැහැ. මේ වගේ සිවුරට ගැරහීම සඳහාම සිවුරු පොරවා ගෙන සිටින රැඩිකල් නිරාගමිකයන්ට පවා පන්සල්වල යහතින් ජීවත් වෙමින්, බෞද්ධ දායකයන්ගෙන් යැපෙමින් දිවා රෑ බුදු දහමට අපහාස කිරීමට අවස්ථාව ලැබී තිබීමම අපේ මිනිස්සු බණ අහන එකේ ප්‍රතිඵලයක්.
👉 ඒ නිසා නිවන් දකින්න කලින් ඒ ප්‍රතිඵලය ගැන කල්පනා කරලා බලන එක මේ අයගේ ලෞකික ජීවිතයේ පැවැත්මට වැදගත් වෙන්න පුළුවන්.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්
උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්
වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?