News Category
From Date
To Date
Maximum Number of Result

දෙමළ කොටි සංවිධානය (LTTE) නොමැති ලෝකයක් තුළ තමන්ව නැවත ස්ථාපිත කර ගැනීමට උත්සාහ කරන අතරතුර පවා, ඇතැම් ශ්‍රී ලාංකික දෙමළ දේශපාලනඥයන් තවමත් අතීතයටම ඇලී සිටීමට උත්සාහ කරන්නේ කෙසේද යන්න මට නම් සැබවින්ම වටහා ගත නොහැක.

අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නඩුවේදී ඉතාමත් පහත් විදිහට රනිල් වික්‍රමසිංහ විවේචනයටත් උපහාසයට අපහාසයට ලක්කරමින් ඉඳගැනීම පවා තුච්ඡ ලෙස පහත්ම ආකාරයට විවේචනය කළා.

​තිස් වසරක් පුරා මෙරට වෙලාගෙන තිබූ, දෙමළ බෙදුම්වාදී අන්තවාදී ත්‍රස්තවාදයේ ම්ලේච්ඡත්වය සහ ප්‍රභාකරන්ගේ සිංහල විරෝධී ජනඝාතක යුද්ධය අවසන් කර, මව්බිමට නිදහස උදා කර දුන්නේ අපගේ වීරෝධාර ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ රණවිරුවන්ය.

​අභිමානවත් රණවිරුවාට අධිකරණය තුළදී එල්ල කළ තුච්ඡ නරුම ප්‍රහාරය: නීතිපති දෙපාර්තමේන්තුවට සහ කාදිනල් පාර්ශ්වයට එරෙහිව නැගෙන ප්‍රශ්නය මෙයයි!

පොළොන්නරැ දිස්ත්‍රික්කයේ මැදිරිගිරිය ශ්‍රී ලංකාවේ වැඩිම වී නිෂ්පාදනයක් ඇති ප්‍රදේශයකි. මහසෙන් රජුගේ අනුග්‍රහයෙන් ඔහුගේ නැගණිය වූ බිසෝබණ්ඩාර කුමරිය වසර 1700කට පෙර කර වූ කවුඩුළු වැව මැදිරිගිරි මහා ගොවි ජනපදයට දියවර සපයයි.

ඊයෙ අධිකරණයේදී විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියෙකුට "පපුවේ තහඩු කැබලි එල්ලාගෙන එනවා " යැයි ඔබ විසින් සිදු කළ අශිෂ්ඨ ප්‍රකාශයට කලගුණ දත් ශිෂ්ඨ සම්පන්න මිනිසුන්ගෙන් නම් කිසිදා සමාවක් ලැබෙන්න නැත..

ජපානයේ ක්‍රියාත්මක වන “නව මිලිටරිවාදී” සහ නැවත ආයුධකරණ වැඩපිළිවෙළ පාලනය කිරීම සඳහා චීනය විසින් ගෙන ඇති පියවර සම්බන්ධයෙන් ග්ලෝබල් ටයිම්ස් හි කතුවැකිය මගින් තොරතුරු අනාවරණය කර තිබේ.

යුද හමුදාවේ හිටපු සන්නද්ධ බුද්ධි අධ්‍යක්ෂ හා රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් තුවාන් සුරේෂ් සලේ මේ වන විට සිටින්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ජනපතිවරයාගේ රැඳවුම් නියෝග මතය. සිර මැදිරියේදී රෝගාතුර වූ ඔහු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී. සුරේෂ් සලේ ගැන හොඳින්ම දන්නේ ඔහුගේ මව වන ක්ලෝඩියා මේරි ඇන්ටනන්ට් සලේ ය. සලේ වෙනුවෙන් කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී පැවැත්වූ සත්‍යග්‍රහයටද ඇය එක්වූවාය. සුරේෂ් පුතු ගැන ඔහුගේ අම්මා සමග කළ කතාබහකි මේ.

දරුවන් සමාජයේ අනාගතය ගොඩනඟන නිර්මාණකරුවන් ලෙස සැලකේ. එහෙත් විද්‍යාව හා ගණිතය උගන්වන ගුරුවරයකු ලෙස, හෙට ලෝකයට නායකත්වය දීමට අපේක්ෂා කරන මෙම පරපුර තුළ නිහඬ අර්බුදයක් ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතින බව මට දැඩි කනස්සල්ලට කරුණක් වී ඇත.


ප්‍රධාන පුවත්

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.