සම්බුදු තෙමඟුල සමරන මේ උදාර වෙසක් දිනයේදී, බුදුහිමියන්ගේ ජීවිතය දෙස මනෝවිද්‍යාත්මක සහ ප්‍රායෝගික දෘෂ්ටියකින් බැලීම කාලීන අවශ්‍යතාවකි. වත්මන් ස්නායු විද්‍යාවේ අප කතා කරන "සංකල්ප පැළ කිරීම" (Conceptual Planting) යන්න, මීට වසර 2600කට පෙර බුදුරජාණන් වහන්සේ තම චරිතයෙන් ප්‍රායෝගිකව පෙන්වා දුන් මනෝවිද්‍යාත්මක ක්‍රියාවලියකි. මිනිසෙකුගේ හැසිරීම තීරණය වන්නේ ඔහුගේ මනසේ පැළවෙන සංකල්ප මතයි. බුදුහිමියන් සමාජයේ විවිධ මිනිසුන්ගේ සිත් උඩුයටිකුරු කළේ මේ හරහායි.
අනුරාධපුර අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන් විසින් (2022 වසරේ සිදුවූවක් යැයි කියන) 15 හැවිරිදි දැරියක අපයෝජනය කිරීමේ චෝදනාව මත 2026 මැයි 8 වන දින නවලෝක රෝහලේදී අත්අඩංගුවට පත්වීමත් සමඟ රට තුළ දැඩි ආන්දෝලනයක් හටගෙන තිබේ. නමුත්, මෙම සිදුවීමේ මතුපිට සීරීමෙන් ඔබ්බට ගිය විට පෙනෙන්නට තිබෙන්නේ හුදෙකලා අපරාධ නඩුවකට වඩා, ලංකාවේ සිංහල බෞද්ධ පදනම සහ භූ-දේශපාලනික මංසන්ධි ඉලක්ක කරගත් සූක්ෂම "කළු මෙහෙයුමක" (Black Operation) දියත් වීමකි.
මුළු සමාජය ම බිඳ වට්ටලා කුණු ගොඩක් බවට පත් කරලා තියෙද්දි, ඒකේ තැනින් තැන පණුවෝ මතුවෙන එක අමුතු දෙයක් නෙවෙයි. ලෙඩවෙච්ච ශරීරවලින් තමයි සැරව ගලන්නේ. ඉතින් අපේ සමාජයේ විවිධ තැන්වලින් වාර්තා වෙන අපරාධ සිදුවීම් ගැන විස්තර හොයන පුරුද්දක්, ඒවා ගැන ඉවරයක් නැතුව කියවන පුරුද්දක් මට නෑ. මම වදවෙන්නේ මේ මහා සමාජය නැවතත් යථා තත්ත්වයට පත් කරගන්න පුළුවන් විදිහක් ගැන විතරයි. ලිබරල් පුද්ගලික අන්තවාදය හරහා ඉස්සරහට දාපු කාමසුකල්ලිකානු යෝගී ජීවිත රටාවෙන් අපේ සමාජය මුදවාගෙන ඒක අත්ථකිලමතානු යෝගී උගුලටත් ගොදුරු කරන්නේ නැතුව සාමූහිකත්වය පදනම් කරගත්ත සමාජ ක්‍රමයකින් අපේ අවුල් නැති කරන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. ඉතින් මම ඒ වෙනුවෙන් කැපැවෙලා වැඩ කරනවා.
අතීත බෙංගාලය යනු බුදුදහමේ ස්වර්ණමය තොටිල්ලකි. ක්‍රිස්තු වර්ෂ 8 සිට 12 දක්වා කාලයේ ඉන්දියානු අර්ධද්වීපයේ බලපැවැත්වූ ‘පාල අධිරාජ්‍යය’ සමයේ ලෝක ප්‍රකට සෝමපුර මහා විහාරය වැනි බෞද්ධ විශ්වවිද්‍යාල බිහිවූයේත්, අතිපූජ්‍ය අතීෂ දීපංකර ශ්‍රී ඥාන හිමිපාණන් වැනි මහා යතිවරුන් ලෝකයට බිහිවූයේත් මේ පින්බිමෙනි. එහෙත්, අතීතයේ බෞද්ධ රාජ්‍යයක්ව පැවති, වර්තමානයේ මිලියන 170කට අධික ජනගහනයක් වසන බංග්ලාදේශය තුළ අද වන විට බුදුදහම අතිශය දුෂ්කර මෙන්ම අවදානම් සහගත ඉරණමකට මුහුණ දෙමින් සිටියි.
ප්‍රධාන පුවත්
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..