අනුරත් එකම පරෙයියො ටික උඩ ගගහා ඉන්නවා..
2026 අගෝස්තු 25 සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ නව සභාපතිවරයා ලෙස විශ්‍රාමික කර්නල් රන්ජිත් රාජසිංහ මහතා පත් කර තිබෙනවා.
ඒ සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපතිවරයා ලෙස කටයුතු කළ සුනිල් ජයරත්න ඉල්ලා අස් වූ නිසා....
මට මතක විදිහට මේ ආණ්ඩුව විසින් පත් කරලා ඉල්ලා අස් වෙච්ච 16 වෙනි රාජ්‍ය ආයතන සභාපති සුනිල් ජයරත්න..
විශ්‍රාමික කර්නල් රන්ජිත් සම්බන්ධ තවත් විශේෂ සිදුවීමක් පසුගිය දෙසැම්බරයේ වාර්තා වුනා.
ඒ තමයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් 2025 දෙසැම්බර් මාසයේදී ඒ වෙනකොට පුරප්පාඩු වෙලා තිබුන විගණකාධිපති තනතුර සඳහා කර්නල් රන්ජිත් රාජසිංහගේ නම යෝජනා කර තිබීම.
41 වන විගණකාධිපතිවරයා විශ්‍රාම යෑමෙන් පස්සේ මාස 8ක් පුරාවට පුරප්පාඩු වෙලා තිබුන විගණකාධිපති තනතුරට තමයි මේ විදිහට රාජසිංහ මහතාගේ නම ජනාධිපතිවරයා යෝජනා කරලා තිබුනෙ.
කොහොම වුනත් ජනාධිපතිවරයා යෝජනා කිරීමෙන් පස්සෙ මේ පිළිබඳව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් සලකා බලලා කර්නල් රන්ජිත් රාජසිංහ මහතාගේ නම 5-4 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභික ඡන්ද අනුපාතය යටතේ ප්‍රතික්ෂේප වෙලා තිබුනා.
එහෙම ප්‍රතික්ෂේප වුන කර්නල් රංජිත් රාජසිංහ හෙට සිට සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපතිවරයා ලෙස වැඩ භාරගැනීමට නියමිතයි...
- නිලන්ත සත්සර ගමගේ FB
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මේක තමයි මේ රටේ ලොකුම හමුදා පාවාදීම.. UN ප්‍රශ්න 27 ට රජය නිහඬයි.. - සරත් වීරසේකර
හිඟුරක්ගොඩ සමුපකාර ඉන්ධනහලේ ඩීසල් ටැංකියට පෙට්‍රල් බාලා..: මාලිමා මන්ත්‍රීගේ කළමනාකාරීත්වය නිසා සිදුවූ ලොකු පාඩුවක් ගැන හෙළිදරව්වක්..
හඳුනා නොගත් පියාඹන වස්තූන්වල රහස් ලිපිගොනු 40ක් අමෙරිකාව ප්‍රසිද්ධ කරයි.. - UFO අබිරහස් වීඩියෝ දර්ශන තුනකුත් එළියට..
අතීත උරුමයන් හා ජාතික විරුවන් නොසලකා හැරීමෙන් ජාතියක් ලෙස පැවතිය නොහැකියි.. - අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි
මාතලේ ඓතිහාසික පුදබිම රැකගැනිම වෙනුවෙන් පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි නඩු මගට..
ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු 5,000කගේ සහභාගීත්වයෙන් ජගත් බොදු සමුළුව අද ඇරඹේ..
ඉරාන හෝමූස් තරණය සාර්ථක වෙයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
යාපනයේ 'මාතර ඇඹුල' කඩයේ කොටසක් කඩා දමයි..
නොවැම්බර් 30 වැනිදා දීපව්‍යාප්ත වැඩ වර්ජනයට වෘත්තීය සමිති රැසක් එක්වෙයි.. වර්ජනයට සහාය දෙන බව බව GMOA කියයි..
ඇමරිකානු මැතිවරණ සහ මාධ්‍ය වාර්තාකරණය පාලනය කිරීමට USAID මැදිහත් වූ බවට චෝදනා.. - රහස්‍ය ලේඛන මඟින් තොරතුරු රැසක් හෙළිවේ..
ලාල් කාන්ත පල් මෝඩයෙක් සේ අධිරාජ්‍යවාදීන්ගේ දීර්ඝ කාලීන වුවමනාවක් ඉටුකරනවාද?.. ගාස්තුවකට සේවය කරනවා ද? - ජාතික සංවිධාන ප්‍රශ්න කරයි
චීන – රුසියානු – ඇමරිකා සාකච්ඡා මැද ට්‍රම්ප් පරාජය පිළිගත්තාද?.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ජී. වීරසිංහගෙන් අනාවරණයක්..
යුද සමයේ ප්‍රහාර ගැන රජය ප්‍රසිද්ධියේ සමාව ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාල වාර්තාවකින් නිර්දේශ..
රුසියාවේ නීතිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා අතර හමුවක්
සිවාජලිංගම්ට අවසන් ගෞරවය දක්වන්න ඇවිත් මහවිරු දිනයේ කතාවකුත් කරලා.. - සිවාජලිංගම්ගේ අවමංගල්‍යයට පැමිණි ඉන්දීය මන්ත්‍රීවරයාගේ සංචාරය ගැන ආචාර්ය සුරේන් රාගවන්ගෙන් දැඩි විවේචන
ඉන්දියාව අනුරාධපුර ව්‍යාපෘතිය පිළිබඳ සවිස්තරාත්මක යෝජනාවක් අපේක්ෂාවෙන් අරමුදල් තීරණය කිරීමට නියමිතයි..