ඉන්දියාව යනු දැවැන්ත සංස්කෘතික උරුමයන්ගෙන් පිරිපුන් දේශයකි. ඒ උරුමයෙහි බලපෑම කොතෙක්ද යත්, ඉන්දියාවේ නූතන විද්‍යා තාක්ෂණ පර්යේෂණ වලදී පවා ඒ අතීත දැනුම් පද්ධතියේ නන් විධ මූලයන් ඔස්සේ සිදු කරන ගවේෂණ වල ලකුණු දක්නට ලැබේ. එලෙස, ඉපැරණි ඉන්දියානු උරුමයන් අතර වන සංස්කෘත භාෂාව, නූතන විද්‍යා සන්නිවේදනය, පරිගණක වැඩ සටහන් කරණය හා කෘත්‍රිම බුද්ධිය සඳහා භාවිත කිරීම යනු ක්‍රිස්තු පූර්ව අවධියේ දැනුමක් නූතන ඩිජිටල් යුගය තුළ ස්ථානගත කරන සුවිශේෂී අවස්ථාවකි. ඉන්දියාවේ ලක්නව් විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ සහකාර මහාචාර්ය ආචාර්ය පුනිත් කුමාර් සහ ඉන්දියානු රජයේ විද්‍යා හා තාක්ෂණ දෙපාර්තමේන්තුවේ ජාත්‍යන්තර සහයෝගිතා අංශයෙහි උපදේශක සහ ප්‍රධානියා වූ ආචාර්ය සංජිවි කුමාර් වනි විසින් Science India සඟරාවට ලියන ලද ලිපියක් ඇසුරෙන් සැකසුණු මේ ලිපිය, ඉපැරණි ඉන්දියානු භාෂා උරුමයක් නූතන ඩිජිටල් ලෝකය තුළ ස්ථානගත කිරීමේ ඒ අපූරු කටයුත්ත ගැනය.
නවසිය හැටපහ හැත්තෑව අතර කාලයේ අගභාගයේ ලෝක බැංකුවේ සභාපතිවරයා වූයේ කලකටපෙර ඇමෙරිකානු ආරක්ෂක ලේකම්වරයාව සිටි රොබර්ට් මැක්නමාරාය. ඒ කාලයේ ලංකාවේ මුදල් ඇමැති ධුරය හිමිව තිබුණේ වන්නි හත්පත්තුවෙන් පැමිණි උක්කුබණ්ඩා වන්නිනායක වෙතය. 1968 වසරේ මේ කියන උක්කුබණ්ඩා වොෂින්ටනය බලා ගියේ බැංකු පාලක මණ්ඩල සභිකයන්ගේ වාර්ෂික සමුළුවකටය. එහි සභාපති ධුරය හිමිවූයේ ශ්‍රී ලංකාවේ වන්නි හත්පත්තුවෙන් ආ උක්කුබණ්ඩා වන්නිනායකය.
මෙම ලිපියේ කතුවරයා වන Domenico Fiormonte ඉතාලියේ University of Roma Tre 3 දේශපාලන විද්‍යා දෙපාර්තමේන්තුවේ සන්නිවේදන හා සංස්කෘතික සමාජ විද්‍යාව පිළිබඳ කථිකාචාර්යවරයකු වන අතර, ඔහු ඩිජිටල් භාෂා විද්‍යාව, දැනුමේ භූ දේශපාලනය සහ සංස්කෘතික විචාර වේදය සම්බන්ධ පර්යේෂණ, ඉගැන්වීම් හා ප්‍රකාශන කටයුතු වල නියැලී සිටී. ඔහු විසින් UNESCO COURIER සඟරාවට ලියන ලද Technodiversity as the key to digital decolonization ලිපිය ඇසුරෙන් මෙම ලිපිය සැකසී ඇත.
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල