මේ ඉල් මහ විරුවන් සමරන සමයයි. ඉකුත් 13 වැනිදා ජවිපෙ නායකයා මෙන්ම එම පක්ෂයේ නිර්මාතෘ වූ රෝහණ විජේවීර ඝාතනය කළ දිනයයි. ජවිපෙ නායක රෝහණ විජේවීරයන් රහසිගතව ජීවත් වූ සමයේ ඔහු ආගිය තැන් සැඟව සිටි තැන් දැන සිටි තැනැත්තා මෙන්ම ඔහුගේ හා පවුලේ වෛද්‍යවරයා ද වූ විටෙක ඔවුන්ගේ ගමන් සගයා ද ආරක්ෂකයා ද සේ සිටි වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා මෙරට ජාතික පුවත්පතකට පැවසූ සිය අතීත අත්දැකීම් මෙසේ පෙළගස්වන්නෙමු.
2024 අගභාගයේදී, ශ්‍රී ලාංකික ගුරුවරුන් පිරිසක් පළාත් පුහුණු මධ්‍යස්ථානයකට රැස්වී ශිෂ්‍ය සුභසාධනය පිළිබඳ නිතිපතා වැඩමුළුවක් යැයි ඔවුන් විශ්වාස කළ වැඩමුළුවකට සහභාගී වූහ. ආරම්භක සැසියෙන් පසුව සහභාගිවූ පිරිසෙන් කිහිප දෙනෙකුට පමණක් මෙම පුහුණුව පුළුල් ලිංගික අධ්‍යාපනය (Comprehensive Sexuality Education- CSE) ලෙස හැඳින්වෙන පුළුල් ගෝලීය වැඩසටහනක කොටසක් බව වැටහුණි. බොහෝ දෙනෙක් මීට පෙර මෙම යෙදුම සම්බන්ධයෙන් අසා නොතිබුණි. වැඩමුළුවට ලිංගික දිශානතිය සහ ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳ අන්තර්ගතයන් (Sexual Orientation and Gender Identity -SOGI) ද ඇතුළත්ව තිබූ බව තේරුම් ගෙන ඇත්තේ ස්වල්ප දෙනෙක් පමණි.
1929 දී ගාල්ලේ යටලමත්තේ සිංහල වෙද මහතකු ගේ හා මුල්ගුරුතුමියක ගේ දෙ වන දරුවා ලෙස උපත ලද ගුණදාස අමරසේකර අද අප ගේ ජ්‍යේෂ්ඨ ම සේ ම, විශිෂ්ට ම සාහිත්‍යධරයා බව අවිවාදිත ය. යටලමත්ත ගමේ පාසලින් ද, ඉන්පසු බද්දේගම ක්‍රිස්තුදේව හා රතනසාර විදුහල්වලින් ද උගත් ඔහු කොළඹ නාලන්දා විදුහලෙන් සිප්සතර හදාරන අවධියෙහි දී ම සිය 'සෝමා' නමැති කෙටිකතාව අන්තර්ජාතික කෙටිකතා තරඟයක පුමුඛ ස්ථානය ලබාගැනීම හේතුවෙන් සාහිත්‍ය ලෝකයේ අවධානයට බඳුන් විය. 'සෝමා' ද අඩංගු වූ 'රතු රෝස මල' කෙටිකතා සංග්‍රහය - ගුණදාස අමරසේකර ගේ පළමු සාහිත්‍ය කෘතිය එළිදුටුවේ 1953 දී ය.
කවිය, කෙටිකතාව, නවකතාව හා සාහිත්‍ය විචාරය ආදී නන්විධ ක්‍ෂේත්‍රයන්හි ප්‍රවීණයකු වන ආචාර්ය ගුණදාස අමරසේකර මහතා දැනට අප අතර සිටින ජ්‍යෙෂ්ඨතම ලේඛකයා සේම වික්‍රමසිංහ මහතාගේ සමකාලීනයකු ද වෙයි. එකල වික්‍රමසිංහ මහතාගේ දැඩි දෝෂදර්ශනයට ලක් වූ පේරාදෙණිය සාහිත්‍යයේ නියමුවකු වූ අමරසේකර පසුව සිය කෘතීත් පේරාදෙණිය සාහිත්‍යයත්, ප්‍රතික්‌ෂේප කරමින් වික්‍රමසිංහ මඟ ගත්තේය. එකල පේරාදෙණි සාහිත්‍යකරුවන්ගේද නොමද ප්‍රශංසාවට ලක් වූ 'විරාගය' නවකතාව මෙතෙක් සිංහලෙන් පළ වූ විශිෂ්ටම නවකතාව බව විචාරක මතයයි. 1956දී පළ වූ මෙම නවකතාවට පසුගියදා 60 වසරක් සම්පූර්ණ විය. මේ ඒ නිමිත්තෙන් අමරසේකර මහතා සමඟ 'වටමඬල' කළ සංවාදයේ සංක්‌ෂිප්ත සටහනයි.
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල