ආන්ඩුවේ අක්‍රමවත් වැඩ නිසා නිලධාරීන් සහ ජනතාව අතර ගැටුම් නිර්මාණය වීම..
මේ ආන්ඩුවේ අක්‍රමවත් වැඩ හංදා රටේ පරිපාලන අංශ වල ඉන්න නිළධාරීන් සහ ජනතාව අතර ගැටුම් නිර්මාණය කරනවා.
සරළ උදාහරණයක් ලෙස ගෙදරක බිත්ති පුපුරලා තිබ්බත් ලක්ෂ පහක් ගෙවනවා කීවට.
ඒවා ඇත්තටම ගෙවන්න නිර්දේශ අනුමැතිය දෙන්න ඕන ප්‍රාදේශීය ලේකම්වරුන්ට එහෙම ගයිඩ් ලයින් එකක් දීලා නෑ.‼️
ආපදාව පත් වුන නිවසේ අයිතිකාරත්වයටද කුලියට ඉන්න කුලී කරැවාටද ගෙවන්නේ කියන නිශ්චිත නම් කිරීම නෑ.‼️
.⭕ ඒ හංදා ප්‍රාදේශීය ලේකම් වරුඑම රාජකාරිය කරන්න බෑ කියලා අයින් වුනා.
⭕ ඊළගට ග්‍රාම සේවක වරු රාජකාරියෙන් ඉවත් වෙනවා.
මොකද ලිඛිත නියෝග සහ අවසන් වගකියන්නා කවුද යන්නට නියමිත මුද්‍රාවක් නැත්නම් ඊලග ආන්ඩුවකදී මේ සහානාධාර ආධාර මුදල් බෙදීම අවභාවාතයක් වෙලා කිටන විට එිවට රස්සාව නැතිකර ගන්න වෙන්නේ රාජකාරියකරපු නිළධාරීන්ට.
ආපදාසහනාධාර ටික හරියට ජනතාවට ලබා දෙන්න ආන්ඩුව නියමිත ලිඛිත නියෝග නොදී ඉන්න තක්කඩි වැඩේ නතරකරන්න ඕන.
ලක්ෂ පහක් බෙදන්න මෙහෙමනම්.
පුර්ණ හාණි අර්ධ හානි වලට තක්සේරු ගනිද්දී ජනතාවට දෙයියන්ගේම පිහිටයි.
- නුවන් මොණරවිළ -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..