ගම්පොළ උඩපළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කේන්ද්‍ර කරගනිමින් වර්තමානයේ උද්ගතව ඇති පරිපාලනමය ගැටුම සහ රාජ්‍ය දේපළ ආරක්ෂා කිරීමට ගිය රාජ්‍ය නිලධාරිනියකට මුහුණ දීමට සිදුව ඇති ඉරණම පිළිබඳව තවත් එක් කථාවක් පමණක් නොවේ. එය සාධාරනත්වය, සමානාත්මතාවය, යුක්තිය පමණක් නොව රාජ්‍ය දේපල ද අවභාවිතා කරමින් සිදුකරන දැවැන්ත වංචාවක එක් පරිච්ඡේදයක් බවට මේ වනවිට කරුණු අනාවරණය වෙමින් පවතී.
කෘත්‍රිම බුද්ධිය (AI) යුගයේ, මෘදුකාංග සංවර්ධන මෙවලම්වල ආරක්ෂාව යනු රටක ඩිජිටල් ස්වෛරීත්වය සමඟ සෘජුවම බැඳී පවතින කරුණකි. Claude Code සිදුවීම AI යුගයේ “ට්‍රෝජන් අශ්වයා” ලෙස මතුවී තිබේ. එය නැවතත් අනතුරු ඇඟවීමක් නිකුත් කරමින් දෘඩාංග හා මෘදුකාංග සැපයුම් දාමය පුරාම ස්වාධීනව සහ පාලනය කළ හැකි හැකියාවන් නොමැති නම් සැබෑ ආරක්ෂාවක් කිසිසේත්ම නොමැති බව අවධාරණය කරනු ලබයි.
ප්‍රධාන පුවත්
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..