සෙවුතා (Ceuta) කියන්නේ ස්පාඤ්ඤයට අයිති ස්වායත්ත නගරයක්. භූමියක් විදිහට ගත්තාම මේ නගරය අයිතිවෙන්නේ අප්‍රිකානු මහද්වීපයට. ඒත් අප්‍රිකානු මහද්වීපයේ උතුරු ම කෙළවරේ තියෙන ස්පාඤ්ඤයට අයිති නගරයක් හින්දා දේශපාලනිකව යුරෝපයට අයිති ප්‍රදේශයක් විදිහට ඒක සළකනවා. මේ ස්වායත්ත නගරය යුරෝපා සංගමයේ විශේෂ බල ප්‍රදේශයක් (A special territory of members of the European Economic Area) විදිහටත් සම්බන්ධ කරගෙන තියෙනවා.
2019 පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය ශ්‍රී ලාංකීය ඉතිහාසයේ එතෙක් මෙතෙක් සිදු වූ වඩාත්ම ඛේදනීය, සංවේදී සහ විවාදාත්මක ත්‍රස්තවාදී ප්‍රහාරයන්ගෙන් එකකි. මෙම සිදුවීමේ ඇති බරපතලම සහ ඛේදනීයම කරුණ වන්නේ, ප්‍රහාරය එල්ල වන දින, වේලාව, ස්ථාන සහ ඊට සම්බන්ධ පුද්ගලයින් පිළිබඳ නිශ්චිත පූර්ව බුද්ධි තොරතුරු ලැබී තිබියදීත්, එය වළක්වා ගැනීමට බලධාරීන් අසමත් වීමයි.
2060 වසරේ ලෝක විනාශය ගැන ශ්‍රීමත් අයිසෙක් නිව්ටන් කළ ලෝක ප්‍රකට විද්‍යාඥ ශ්‍රීමත් අයිසෙක් නිව්ටන් (Sir Isaac Newton) යනු භෞතික විද්‍යාව සහ ගණිතය මෙන්ම බයිබලීය ලියවිලි පිළිබඳව ද දැඩි අධ්‍යයනයක නිරත වූ පුද්ගලයෙකි. ඔහුගේ පෞද්ගලික සටහන් සහ ලිපි ලේඛන පදනම් කරගනිමින් හෙළි වී ඇත්තේ, 2060 වසරේදී ලෝකයේ පැවැත්ම පිළිබඳ විශාල වෙනසක් සිදු වන බවට ඔහු ගණනය කිරීමක් සිදු කර ඇති බවයි.
ඉන්දියාවේ දිල්ලි අගනුවර පුරා දින ගණනාවක් තිස්සේ ලේ වැගිරෙමින් තිබුණි. දින ගණනාවක් තිස්සේ රූපවාහිනී තිර මත සහ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ උමතු ලෙස දිව යන කල්ලි ,ඉන්දීය ආරක්ෂක හමුදාවන්ගේ ප්‍රහාර, මෙන්ම ඉන්දීය පාර්ලිමේන්තු පරිශ්‍රයම පෙර නොවූ විරෝධතා පවත්වන්නන්ගේ දර්ශන වලින් පිරී තිබුණි. සිසුන්ගේ ව්‍යාපාරයක් ලෙස ආරම්භ වූ විරෝධතා ඉතා ඉක්මනින් වඩාත් භයානක කැරැල්ලක් බවට පරිවර්තනය විය. බැලූ බැල්මටම කැරැල්ල ඉන්දියාවේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික අත්තිවාරම්වලට තර්ජනයක් වන සංවිධානාත්මක, හොඳින් අරමුදල් සපයන ලදක් බව පෙනෙන්නට තිබුණි.
ලෝක ආර්ථිකයම කඩාගෙන වැටෙන්න ගියපු මහා තෙල් අර්බුදයක් ගැන ගිය මාසේ කතා වුණා මතකද? ඉරානයත් එක්ක ඇතිවුන යුදමය තත්ත්වය හින්දා "ගුවන් ගමන් ඔක්කොම නවතියි", "පෙට්‍රල් මිල පස්ගුණයකින් ඉහළ යයි", "මුළු ලෝකෙම කළුවරේ ඉන්න වෙයි" කියලා ලෝකේ ඉන්න ආර්ථික විශේෂඥයෝ හැමෝම අනාවැකි කිව්වා. මේ කතාවල කිසිම බොරුවක් තිබුණේ නෑ. ඒගොල්ලන්ගේ ගණනය කිරීම් හරියටම හරි.
විරුද්ධත්වය යන්නෙන් සැමවිටම අදහස් කරන්නේ සන්නද්ධ ප්‍රචණ්ඩත්වය, තුවක්කු සටන්, සමූලඝාතන, මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර හෝ පුපුරණ ද්‍රව්‍ය සිටුවීම නොවේ. එම කාචයෙන් පමණක් ප්‍රතිරෝධය බැලීමට පුරුදු වී සිටින එල්ටීටීඊ සහ එහි ආධාරකරුවන් ඉන්දියාවේ කැරපොත්ත ජනතා පක්ෂයෙන් (සීජේපී) ඉගෙන ගත යුත්තේ ප්‍රචණ්ඩත්වයෙන් ඔබ්බට දේශපාලන විරෝධතා සඳහා වඩා නිර්මාණාත්මක හා ඵලදායී ආකාර ඇති බවයි.
ප්‍රධාන පුවත්
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..