බටහිර ඉරානයට ඇමරිකානු පාබල හමුදා භට පිරිස් ගොඩ බැස ගැටුම් ඇතිවී තිබෙන බවට පැතිරයන ආරංචි ප්‍රතික්ෂේප කරමින්, කුහ්-සියා කලාපයේ ජීවිත හානි සිදුවී ඇත්තේ මිසයිල ප්‍රහාරයකින් මිස සෘජු ගැටුමකින් නොවන බව කොහ්ගිලුයේ සහ බෝයර්-අහමඩ් පළාතේ ආණ්ඩුකාර ඉරාජ් කසෙමිජෝ මහතා අද(05) තස්නිම් පුවත් සේවය වෙත අදහස් දක්වමින් පැවසීය.
ඉරානයට එරෙහි යුද්ධය පිළිබඳව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජාතිය අමතා සිදුකළ කතාව තුළදී වක්‍රාකාරයෙන් අමෙරිකානු ජනාධිපතිවරයා තම රටේ යුද බලය හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමට තරම් ප්‍රමාණවත් නොවන බව පිළිගෙන ඇති බවත් එනම් ඉරානයට එරෙහිව ඔහු ඇරඹූ යුද්ධය අද ඔහුටම පාරාවලල්ලක් වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.
දේශීය පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
ලක්දිරිය ව්‍යවසායකත්ව අත්වැල යටතේ සබන් නිෂ්පාදන හා පාපිසි නිෂ්පාදන පුහුණු වැඩසටහන්..
ඥානසාර හිමිගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයට රිට් පෙත්සමක්..
2026 නොබෙල් සාම ත්‍යාගය නවනීදම් පිල්ලේට..
කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු මහලේකම්වරිය වෙත..
හිටපු ජනාධිපති ගෝඨාභයගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..
බාල ගල් අඟුරු නිසා පාඩුව බිලියන 15.7යි..- බලශක්ති ඇමති
හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් තිලිණ ගමගේ තනතුරෙන් ඉවත් කිරීමට අධිකරණ සේවා කොමිසම තීරණය කරයි..
මෙට්‍රෝ බස් රියේ ගැටුණු පෞද්ගලික බස් රථයට ධාවන තහනමක්..
හම්බන්තොට වරායේ කළුගල් මාලදිවයිනට..- අගමැතිනි..