ලංකාවේ ඉතිහාසයේ බරපතලම හොරකම වන ගල් අගුරු සොරකම පිළිබඳව චෝදනාවට ලක්වෙච්ච වර්තමාන රජයේ බලශක්ති අමාත්‍යවරයාට එල්ල වී ඇති බරපතල වංචා චෝදනා සාධාරණීකරණය කිරීමට ඉතිහාසයේ පළමු වතාවට ජනාධිපතිවරයා මැදිහත් වීම සහ ඒ සදහා වෙහෙස මහනිසි වීම ශ්‍රී ලංකා ඉතිහාසයේ අතිශය නින්දිත “පූර්වාදර්ශයක්” බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ප්‍රකාශ කළේය. ඔහු අවධාරණය කළේ මෙය බලශක්ති අමාත්‍යවරයා සහ ජනාධිපතිවරයා එක්ව සිදුකළ “ද්වී පුද්ගල” හෝ 'දෙමුහුන්' හොරකමක් බවයි.
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආක්‍රමණශීලී වෙළඳ ප්‍රතිපත්ති අහම්බයක් නොවේ. එය ව්‍යුහාත්මක සීමාවන් කරා ළඟා වී ඇති අසාර්ථක වූ නව ලිබරල් ආර්ථික ආකෘතියක අවසාන අදියරේ වූ ප්‍රතික්‍රියාවක ලක්ෂණයකි. ඇමරිකා එක්සත් ජනපදයේ සිට ගෝලීය දකුණ දක්වා, පද්ධතිමය පරිහානියේ සලකුණු පැහැදිලිය. දරාගත නොහැකි ණය බර, ඉහළ යන අසමානතාවය සහ ලෝක වෙළඳ සංවිධානයේ (WTO) නීති යටතේ සාධාරණව තරඟ කිරීමට ඇති අකමැත්ත ඒ අතර වේ.
දේශීය පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
ලක්දිරිය ව්‍යවසායකත්ව අත්වැල යටතේ සබන් නිෂ්පාදන හා පාපිසි නිෂ්පාදන පුහුණු වැඩසටහන්..
ඥානසාර හිමිගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයට රිට් පෙත්සමක්..
2026 නොබෙල් සාම ත්‍යාගය නවනීදම් පිල්ලේට..
කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු මහලේකම්වරිය වෙත..
හිටපු ජනාධිපති ගෝඨාභයගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..
බාල ගල් අඟුරු නිසා පාඩුව බිලියන 15.7යි..- බලශක්ති ඇමති
හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් තිලිණ ගමගේ තනතුරෙන් ඉවත් කිරීමට අධිකරණ සේවා කොමිසම තීරණය කරයි..
මෙට්‍රෝ බස් රියේ ගැටුණු පෞද්ගලික බස් රථයට ධාවන තහනමක්..
හම්බන්තොට වරායේ කළුගල් මාලදිවයිනට..- අගමැතිනි..