මහ බැංකු අධිපතිගේ ආර්ථික ඝාතක තීන්දුවල යටි අරමුණ කුමක්ද?.. - ජාතික සංවිධාන ප්‍රශ්න කරයි
ආර්ථිකය ස්ථාවර කිරීමේ නාමයෙන් මහ බැංකු අධිපතිවරයා හිතුවක්කාර ලෙස ගනු ලබන තීන්දුවලින් අර්බුදය වර්ධනය වන බව ජාතික සංවිධාන පවසති.
මේ ඒ පිළිබඳව අදහස් දැක්වූ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ මතය ඔහුගේ වචනයෙන්,
"අද පවතින උද්ධමනය, රුපියල අවප්‍රමාණය වීම සහ ඉන්ධන පිරිවැය ආදිය නිසා භාණ්ඩ මිල ඉහළ යාම නිසා ඇතිවන තත්ත්වයක් මිස මුදල් සැපයුම නිසා සිදුවන දෙයක් නොවේ. ප්‍රතිපත්තිමය පොලී අනුපාත වැඩිකිරීම මගින් ආර්ථිකයට බරපතළ අගතියක් සිදුවෙනවා. රටේ පුද්ගලික ණය තොගය 2022 දී ට්‍රිලියන 5.2ක්. නමුත් 2026 වන විට එය දෙගුණයකට වඩා වැඩිවී 11.9 මට්ටමකට එනවා. එවැනි තත්ත්වයක් තුළ ණය පොලිය වැඩිවීම මගින් නව ණය ගැනීම් අඩුවන අතර ආර්ථික ක්‍රියාකාරකම් අඩුවෙනවා. ඊට අමතරව ගත් ණය ගොවාගැනීමට නොහැකි වීම නිසා බැංකුව සහ ණය හිමියන් යන දෙපාර්ශ්වයම අමාරුවේ වැටෙනවා. ඇපයට තබන දේපල බැංකුව විසින් අත්පත්කර ගැනීම තුළින් නිෂ්පාදන ක්‍රියාවලිය බිඳ වැටෙනවා.
ඒ අතර, රන් ණය අත්තිකාරම් මුදල් පහළ දැමීම සහ සීමා පැනවීම මගින් හදිසි පුද්ගලික අවශ්‍යතාවයට ණය ගන්න පිරිසට අසාධාරණයක් වෙනවා. අවසානයේ ඒවා අඩු මිලට සින්න වෙනවා."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා