ජනාධිපතිවරයාගේ ප්‍රතිරූපයට සිදුව ඇති හානිය මකා ගැනීම සදහා එක් පිළියමක් ලෙස, ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ශම්මි සිල්වා ඇතුලු අධ්‍යක්ෂ මණ්ඩලය ඉවත් කළ යුතුය යන තීරණය ගෙන ඇත්තේ මීට මසකට පමණ පෙරදීය. එම තීරණය ගෙන ඇත්තේ “ප්‍රොපට්” ජෙරම් ප්‍රනාන්දු, ප්‍රමිෂ්කා පෙරේරා, ජනාධිපති අනුර කුමාර දිසානායක, අමාත්‍ය විජිත හේරත් හා අමාත්‍ය නලින්ද ජයතිස්ස යන අය සිදුකරන ලද සාකච්ඡාවකදීය.
මෙම සටහන ගැන ඔබ උරන විය හැක. එහෙත් මම මාගේ අදහස ඉදිරිපත් කරමි. ඇමරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් සිට වොෂින්ටනය දක්වා ඉතා අසීරු පරිසර සාධක මැද කිලෝමීර් තුන්දහසක් හෝ ඊට ආසන්න ගණනක් පයින්ම වැඩම කළ පූජ්‍ය පඤ්ඤාකර හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලාගේ ව්‍යායාමය දෙස ඉමහත් සතුටින් බුද්ධාලම්භන ප්‍රීතියෙන් බලා සිටි, ඒ ගැන බොහෝ දෑ ලියා පළ කළ මට, උන්වහන්සේලාගේ ශ්‍රී ලංකාවේ පාද චාරිකාව දැකීමෙන් - නම් කර ඇති පරිද්දෙන් ඒහිපස්සිකෝ - එබඳු සැනසිලිදායක, නිවුනු පහන් සිතක් උපදින්නේ නැත.
ප්‍රධාන පුවත්
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්