මාර්ටින් වික්‍රමසිංහ කිව්වම ඔබට වීරයෙක් මැවෙනවා නම් ඔබ සුන්දර මනුෂ්‍යයෙක්. ලංකා සාහිත්‍ය කෙතේ මහා පහන් සිල ඔහුයි. ඔහු ගැන ලිපියක් ලියන්න අපි හරිම පුංචි වැඩියි. නමුත් අද එතුමන් පිළිබඳ සටහනක් තැබීම අනිවාර්යෙන් කළ යුත්තක්. ඇත්තටම පොළොවෙන් උපන් සාහිත්‍යකරු ඔහුයි, කොක්ගල වෙරළේ ඇවිද ගිය ඔහු, මුහුදු රැල්ලෙන් පා තෙමූ ඔහු, සිප්පි කටුවෙන් විද්‍යාව දැනගත් ඔහු, අපට දුන් දේ බොහෝයි. සාහිත්‍යයේ ඉමටත් එහාට සුන්දරත්වය දුටු ඔහු ඒවා වචන කලේ විශ්ව කර්මයෙක් ලෙසයි.
මේ දිනවල කොළඹ ගංගාරාම විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන ඉන්දියාවේ දෙවුණිමෝරි (Devnimori) සර්වඥ ධාතු ප්‍රදර්ශනය දෙස බැලූ විට ඇතිවන්නේ අමුතුම ආකාරයේ දෙගිඩියාවකි. එක් පැත්තකින් එය අතිශය ශ්‍රද්ධාවන්ත ආගමික කටයුත්තකි. නමුත් අනෙක් පැත්තෙන්, ලංකාවේ මෑතකාලීන දේශපාලන ඉතිහාසය සියුම්ව කියවන අයෙකුට මෙය හුදෙක් ආගමික කටයුත්තක් පමණක්මද යන්න පිළිබඳව සාධාරණ සැකයක් මතු වේ.
1998 දී, බෙල්ජියමේ බ්‍රසල්ස් හි පැවති තාක්ෂණයට අදාළ උත්සවයක් අතරතුර, මයික්‍රොසොෆ්ට් සම නිර්මාතෘ බිල් ගේට්ස්ගේ මුහුණට වාමාංශික විරෝධතාකරුවෙකු පයි (pie) එකකින් පහර දුන්නේය. සිද්ධිය සිදු වූයේ උත්සවය පැවති ස්ථානය තුළය. ගේට්ස් ඒ වන විට වේදිකාවක සිටියේ නැත. ඔහු සම්මන්ත්‍රණ භූමියේ පොදු ප්‍රදේශයක් හරහා ගමන් කරමින් සිටියදී හදිසියේම වාමාංශික මිනිසෙක් ඔහු වෙත පැමිණ සමීප දුරකින් ඔහුගේ මුහුණට පයි (pie) එකක් තද කළේය.
ලෝකයේ බලවත්ම, ධනවත්ම සහ ප්‍රභූ පැලැන්තියේ පුද්ගලයන්ගේ නම් ලැයිස්තුවක් සමඟ පසුගිය දිනවල කරළියට ආ "එප්ස්ටීන් ෆයිල්ස්" ගැන ඔබ මේ වන විට අනිවාර්යයෙන්ම අසා ඇති! ඇමරිකානු යුදෙව් බිලියනපතියෙකු වූ ජෙෆ්රි එප්ස්ටීන් විසින් පවත්වා ගෙන ගිය මහා පරිමාණ ලිංගික ජාවාරම සහ ඒ වටා ගෙතුණු අභිරහස් දැන් එකින් එක දිගහැරෙමින් පවතිනවා.
ප්‍රධාන පුවත්
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..