වගකීම මග ඇරපු උන් කරන චෝදනාවෙන් රණවිරුවෙකු බේරා ගනිමු..
⭕ සහරාන්ගේ මල්ලි රිස්වාන් බෝම්බයක් හදන්න ගිහිං ඇහැ ගැලවිලා ජාතික රෝහළට ගේනවා යහපාළන ආන්ඩුව කාලේ . ගෑස් ටැංකියක් පුපුරලා තුවාළ වුන බව කියලා ප්‍රතිකාර අරගෙන ඔහු කාත්තකුඩි වල මැරෙනකම්ම පාස්කු ප්‍රහාරය වෙනුවෙන් උරදෙනවා.
⭕ මාවනැලලේ බුද පිළිම කඩන විට එය සහරාන්ගේ කංඩායම මෙහෙය වන අන්තවාදී ක්‍රියවක් කියන එකට පොළීසියට ඔත්තඅව දෙන්නේ මාවනැල්ල සමගි පෙරමුණු මන්ත්‍රී කබීර් හාෂීම් ගෙි සම්බන්ධීකරණ ටල්කම් වරයෙක්. ඔහුට සහරාන්ගේ කල්ලිය වෙඩි තබනවා ඔහු ආබාධිත වෙනවා.
⭕ 2015 ජවිප හිටපු,ජාතික ලැයිස්තුවේ 2 වෙනි ඉිරිපති කිරීම වුන ව්‍යාපාරික ඊබ්‍රාහිම් මොහොමඩ්ගේ පුත්තලම නුවරඑළිය ප්‍රදේශ වල ඉඩම් වල ඊබ්‍රාහිම් ගේ පුතුන් බෝම්බ හදන්න සහ ත්‍රස්තවදී කටයුතු වලට යොදාගෙන තිබෙනවා.
⭕ පොළිස් බුද්ධි අංශයට සහරාන් සමග මරාගෙන මැරැනු ඊබ්‍රාහිම් මොහොමඩ්ගේ පුතුන් සමීපව ඇසුරුකරන බවට තොරතුරු ලැබිලා තියනවා
⭕ රවී සෙනවිරත්න ( අද මහජන ආරකිෂක අමාත්‍යංශයේ ලේකම්) එවකට CID ප්‍රධානියා වෙනවා.
ෂානි අබෙිසේකර එවකට රවී සෙනවිරත්න යටතේ මෙහෙයුම් අධ්‍යක්ෂක වෙනවා.
ඉදින්‼️
සහරාන්ගේ මල්ලී ගෑස් ටැංකියක් පුපුරලා කියලා ඇහැක් එලියට ඇවිත් රෝහළ් ගත කරහම ඒක වෛද්‍යවරු ලවා පුපුරණ ද්‍රව්‍ය මත සිදුවුන අනතුරක්ද යන්න හොයා ගන්න බැරි වුන ( මොකද ඒ වනවිටත් සහරාන්ගේ සමස්ථ පවුල රාජ්‍ය බුද්ධි අංශයේ නිරීක්ෂණ මත ත්‍රස්තවාදයට වැඩ කරන බවට සැක කොටසක්) :‼️
කබීර් හාෂීම්ගේ සම්බන්ධීකරණ ලේකම්ට වෙඩි තිබ්බාම ආයුධ සහිත මුස්ලාම් සන්නන්ධ කංඩායමක් පසු පස හඔා ගොස් අල්ලා ගන්න බැරි වුන
ඊබ්‍රාහිම් මොහොමඩ්ගේ දෙමටගොඩ ගෙදර ප්‍රහාරයට පෙර සහ ප්‍රහාරයෙන් පසු ඇතිවන තත්වයට මුහුණ දෙන්න සහ අවශ්‍ය විටකදී ගේ ඇතුලේම මරාගෙන මැරෙන්න සුදානම්ව තිබ්බ බව පුන පුනා පාස්කු ප්‍රහාරය විමර්ශණ කමිටු කොමිසම් වල ලීයවී තිබෙන
රටක
රවී සෙනවිරත්නලා ෂානි අබෙිසේකරලා අතින් පාස්කු ප්‍රහාරය වලක්වා ගන්න තිබුන සියළු බුද්ධි මෙහෙයුම් දියාරු විදිහට ඉටු කර නොතිබීම වහගන්න
පාස්කු ප්‍රහාරය වෙනවිට මේ රටේවත් නොහිටිය
තමන්ගේ ජීවිතය ප්‍රබාකරන් ඉවරකරන්කට යොදවපු මිනිහෙක්
රාජපක්ෂලාගෙන් පලි ගන්නවා කියාගෙන පත්වෙච්ච ආන්ඩුවකට මුවා වෙලා
අද ෂානිලා රවී සෙනවිරත්නලා තමන් අතින් පාස්කු ප්‍රහාරය වලක්වා ගන්න තිබු සියළු අවස්ථා මග හැරීම වහගන්න
CID ඇතුලේ දස වද බන්ධනයට ලක් කිරීම සාධාරණද ????⭕
එදා අප්‍රේල් 21 නිවරදිව රටේ CID වැඩ කරානම්
පාස්කු ප්‍රහාරයත් වලක්වලා සහරාන් අත් අඩංගුවටත් අරං
සුරේෂ් සලේලා ගෝඨාභය ජනාධිපති කරන්න ප්‍රහාර එල්ල කරන්න කීවද කියලා අහගන්නත් තිබ්බා 😃😃
අපි පෙනී ඉන්නේ පාස්කු ප්‍රහාරය තමන්ගේ රාජකාරිය ඇතුලේ මග ඇරපු කපටි මිනිසුන්ගේ ක්‍රියා කලාපයට එරෙහිවය.‼️
එයට සම්බන්ධ නැති මිනිසුන් පටලවා ඇත්ත යට ගසා බොරුවක් ඉතිහාසයේ කළු පැල්මකට ලියවීමට එරෙහිවය. ‼️
ෂානිලා රවීලා මාළිමා ආන්ඩුව තුළ වැඩ කරන්නේ ගොරක දඩමස් කරන්නට බව අපි ජනතාවට පෙන්නා දෙන්නෙමු.
එය වටහාගන්න බුද්ධිමත් ජනතාව සලේ වෙනුවෙන්
රටේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් සටන් කරපු මිනිස්සු පවුලක්,වෙනුවෙන් මිනී මැරැවා හෝ ක්‍රිස්තියානි ආගමිකයන් මැරීමට හවුල් වුනා යන ලේබලය ඇලවීම නතර කරන්නය ‼️
ඔබේ අත්සන අපට පුජා කරන්න යැයි ඉල්ලා සිටිනවා..
මේ මගින් සුරේෂ් සලේ අධිකරණය ඉදිරියේ නිවරදි බව ඔප්පු කරන්න ඉඩ හදාගන්නවා.
CID තුළ ශාරීරික සහ මානසිකව අභීත රණවිරුවෙකු හට කරන අඩත්තේට්ටම නතර කර ගන්න පාර හදනවා.
අපි ඔබට ඇත්ත දකින්න ආරාධනා කරනවා.
- නුවන් මොණරවිළ -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්