විජිත් මහානාද සිල්වා 1971 කැරැල්ලට සම්බන්ධ වෙන විට වයස අවුරුදු 15 යි. ඔහුගේ පියා ටී. ඩී. සිල්වා. ඔහු 71 කැරැල්ලේ මහ නඩුවේ 12 වැනි සැකකරු. ටී. ඩී. සිල්වාගේ දියණිය ධම්මිකා සිල්වාත් 1971 කැරැල්ලට සහභාගිවීම නිසා අත්අඩංගුවට පත්වෙනවා. ලොකු අතුල නොහොත් අතුල නිමලසිරි ජයසිංහ 71 කැරැල්ලේ මහ නඩුවේ 6 වන සැකකරු. ඔහු පසුව විවාහ වන්නේ ධම්මිකා සිල්වා සමඟ. විජිත් සිල්වා සිය සොහොයුරිය ධම්මිකා සිල්වා සමඟ කෑගල්ලේ බලපත්තාවේදී සටනට එකතුවෙනවා. ධම්මිකා 1971 ජූනි 07 දින කුරුණෑගල ගලිගමුවේදී (ලොකු අතුල) අතුල නිමලසිරි ජයසිංහ සමගින් හමුදා අත්අඩංගුවට පත්වෙනවා. ඒ විල්පත්තු කැලයට පසුබසිමින් සිටින විට.
මේ දවස් වල ඔයාලා දන්නවා ඇති GMOA(රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය) අකණ්ඩ වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරා. මේකේ රජය විසින් ආයතන සංග්‍රහයට පටහැනි විදියට පත්වීම් දෙන්න හදන කතාවක් තියෙනවා වගේ, මේක ඇතුළෙ Medical Students ලට දරුණු විදියට බලපාන ලොකූ ගැටළුවක් අන්තර්ගත වෙනවා කියලා ගැඹුරින් විමර්ශනය කරාම අපිට පේනවා.
ප්‍රධාන පුවත්
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..