

බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් මහලන්ද ග්‍රාම නිලධාරි වසමේ පවුල් 237කට සෙත සැලසෙන තෙකලා විදුලිය ලබා දීමේ ව්‍යාපෘතිය අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ මෙහෙයවීමෙන් නවතා දැමීමට කටයුතු කරන බව හා දැනට වසට 40කට ආසන්න කාලයක් සශ්‍රීකව වී අඹ හා නොයෙකුත් පැවිලි භෝග වගා කරන වගා බිම් අක්කර පනස්දසකට අධික භූමි ප්‍රමාණයක් ඔහුගේ හිතවත් පාක්ෂිකයන් පිරිසකට බෙදා දීමේ අරමුණින් රක්ෂිතයක් ලෙස නම් කිරීමට උත්සහ දරනවා යැයි පවසමින් එයට විරෝධය පාමින් පවුල් ගම්වාසීන් අද (06) උදෑසන සිංහලයා ගම යනුවෙන් හඳුන්වනු ලබන අන්නාසිගල ග්‍රාමයේදී විරෝධතාවයක් පැවැත්විය.

මේ දිනවල ජනමාධ්‍ය වල හැසිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව බරපතළ විවේචන සිදුකරමින් සිටිති. සමහර ජනමාධ්‍ය සම්බන්ධයෙන් ඔවුන්ගේ විරෝධය එළිපිටම පළකරන ආකාරය පසුගිය දින කිහිපය පුරාම දැක ගැනීමට ලැබුණි. ආණ්ඩුවේ කැබිනට් ප්‍රකාශයක මෙන්ම ජනමාධ්‍ය ඇමතිවරයාද වන නලීන්ද ජයතිස්ස සහ බිමල් රත්නායක වැනි අමාත්‍යවරු මෙහි ප්‍රමුඛයන්ය.

ක්ෂණික නූඞ්ල්ස් කියන්නේ අපි හැමෝම ගොඩක් ආසාවෙන් කන්න කැමති දෙයක්. විශේෂයෙන්ම කුඩා දරුවන්ගේ ප‍්‍රධාන ආහාරයක් බවටත් අද වෙනකොට මේ ක්ෂණික නූඞ්ල්ස් පත්වෙලා ඉවරයි. විවිධ රස වලින් වෙළදපොළේ තියන මෙම ක්ෂණික නූඞ්ල්ස් වලට කුඩා දරුවන් වගේම කාර්ය බහුල වැඩිහිටියනුත් ගොඩදෙනෙක් අද වෙනකොට ඇබ්බැහි වෙලා ඉවරයි. අද මම කියන්න හදන්නේ ක්ෂණික නූඞ්ල්ස් වල ගොඩාක් අය නොදැකපු පැත්තක් ගැන.
ප්රධාන පුවත්
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)
අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)
අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)
ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)
ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..
ඉන්දියාව අසල්වාසී රාජ්‍යයක් මිස ලොකු අයියා නොවෙයි.. ඉන්දියාවේ උපකාර පිටුපස සැඟවුණු යටි අරමුණු වටහාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි (වීඩියෝ)
