News Category
From Date
To Date
Maximum Number of Result

උපාලි ගම්ලත් මහතාගේ සිනමා නිර්මාණයක් වන ''ගුරුගීතය" චිත්‍රපටය දෙසැම්බර් 12 සිට දිවයින පුරාම සිනමාහල් වල තිරගත කිරීමට කටයුතු යොදා තිබේ.

උතුරු නැගෙනහිර මෙන්ම විදේශයන්හිද මෙම වසරේ කොටි සැමරුම ඉතාමත් උත්කර්ෂවත් ලෙස සිදුවිය.

පසුගිය රජය සමයේ ශ්‍රීලන්කන් ගුවන් සේවය මිලදී ගිනීම සඳහා ඉදිරිපත් වූ සමාගම් අතුරින් එක් සමාගමක් වන TRG සමාගමේ සභාපතිනි නයෝමා ද සිල්වා මහත්මිය පවසන්නේ ශ්‍රීලන්කන් විකිණීම සඳහා අදහසක් නොමැති බව වාර්තමාන රජය පවසන හෙයින් එය ගොඩනැංවීම සඳහා රජයට මුල්ම ඩොලර් මිලියන 25 ලබාදීමට තමන් සූදානම් බවයි.

⁣ලෝකයේ කොතනක හෝ ප්‍රබාකරන්ගේ මහා විරු සැමරුමට සමගාමීව ඔහුගේ සිහින රාජ්‍යයේ හැඩයට නාර්මාණය කළ තමිල් ඊළාම් සිතියම ප්‍රදර්ශණය කරමින් එය ප්‍රචාරය කරනවා නමි,

මෙම ආණ්ඩුව හෙවත් ඇමරිකාවේ සහ කැනඩා සහ යුරෝපා දෙමළ ඩයස්පෝරා සහායෙන් පිහිටවු පාලනය සමග අර්චුනා මන්ත්‍රී ප්‍රබාකරන් අපේ දෙවියාය යන මතය සමාජගත කිරීම සිට මෙවර උතුරේ ප්‍රබාකරන්ගේ මහාවීර සතිය පැවැත්වීම වැඩි සුවිශේෂත්වයෙන් සිදුවීමේ සිට දෙමළ ඩයස්පෝරාව රටෙන් එලියේ සෘජුව තමිල් ඊලම ප්‍රදර්ශනය දක්වා අපට වටහා ගත හැකි දෙයක් නම්, පුර්ණ බළය බෙදු සහ එම බලය ලංකා ආණ්ඩුවේ ව්‍යවස්ථාවෙන් සහතික කරපු දිනයක උතුරේ පළමු මහාවීර සතියේ ප්‍රබාකරන්ගේ පිළිරූ සැදීම ඇරඹෙන්නේය.

මෝර්ය වාංශික මහළු අසේළ රජු මරා දමමින් එළාර අනුරාධපුරය ආක්‍රමණය කර යටත් කරගෙන හිතුවේ සිහළ ජාතිකවාදය මර්ධනය කළ බවය. එය මරා දමන්නට ඔහු එතැන සිට ජාතිකවාදය බද්ධකර තිබු බෞද්ධාගම සහ හෙළ සංස්කෘතිය බිද දැමීමට සැළසුම් නිර්මාණය කලේය.

මේ වන විට රුහුණු විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපති තුමා ඉවත් කිරීම සම්බන්ධයෙන් විවිධ මත සමාජ මාධ්‍ය ජාලා පරිශීලකයන් අතර හුවමාරු වෙනවා. ඉන් බොහොමයක් හිටපු කුලපතිවරයාට විරුද්ධව අදහස් දක්වන වත්මන් ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටි අයගේ අදහස්. ඒ අතර රුහුණු විශ්ව විද්‍යාලය ඇතුළු අනෙකුත් විශ්ව විද්‍යාල වල ආචාර්යවරුන්ගේ ආකල්ප සම්බන්ධයෙන් මෙන්ම සමස්ථ විශ්ව විද්‍යාල ප්‍රජාවම වෙලා ගෙන ඇති අර්බූදයේ තරම සමාජයට හෙළිදරව් වන අදහස්ද තිබෙනවා. අප පහතින් පළ කරන්නේ එවැනි සමාජ ජාලා පරිශීලකයන් අතර හුවමාරු වූ අදහසකි..

මහාචාර්ය විශේෂඥ වෛද්‍ය සුජීව අමරසේන රුහුණු විශ්ව විද්‍යාලයේ උප කුලපති ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් මේ වන විට දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.

රටේ යමෙකුට යම්කිසි අසාධාරණයක් සිදුවූ විට අපේ සිට ගත යුත්තේ ඔහුගේ පැත්තේ විනා අසාධාරණය කළ පුද්ගලයාගේ තනතුර ගැන සිතා ඔහුගේ පැත්තේ නොවේ.


ප්‍රධාන පුවත්

දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි පිහිටි පුරාණ ස්තූපයකින්1898 දී සොයා ගන්නා ලද පූජනීය බෞද්ධ ධාතු 300කට අධික එකතුවක් ලලිත කලා, එකතු කළ හැකි භාණ්ඩ සහ ස්වර්ණාභරණ සම්බන්ධ සුප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය තැරැව්කාර ආයතනයක් වන සොතෙබිස් විසින් ලබන සතියේ (මැයි 7) වෙන්දේසි කිරීමට නියමිතව තිබේ.

ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)

වෙන කවරදාකටත් වඩා මාතෘභූමිය දැඩි අනතුරකට ලක්වී ඇති බවත්, මෙරට ඉතිහාසයේ සිටම යටත් කරගැනීම සඳහා විවිධ ආක්‍රමණයන් සිදුවූ බවත් දෙවන පරපුර නායක උවිඳු විජේවීර මහතා පවසයි.

අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)

ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් අත්සන් කළ ගිවිසුම් මගින් රටේ ජාතික ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකි බව ජාතික සංවිධාන නියෝජනය කරමින් වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මිය පවසයි.

අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)

පසුගිය දා ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදිගේ එකඟතාවයෙන් නිලධාරීන් පිරිසක් විසින් අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට පටහැනි, ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනි බව තර්කානුකූලව, තාක්ෂණික ක්‍රමවේද අනුව ඔප්පුකර සෑදූ ලියවිල්ලක් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට භාරදුන් බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)

පසුගිය දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණ ආණ්ඩුව සමග අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදීම ඊයේ(02) සිදුවිය.

ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)

පසුගියදා ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් කිහිපයකට අත්සන් කළ බවත්, එහෙත් මේ වන තෙක් කිසිඳු මාධ්‍යයකට සහ ජාතික සංවිධානයකට මෙම ගිවිසුම් පිළිබඳව තොරතුරු හෙළිදරව් කර නොමැති බවත් නීතිඥ මධුමාලි අල්විස් මහත්මිය පවසයි.

ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)

ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධී බවත්, එමගින් රට විනාශ වන බවත් ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පවසයි.

ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..

ඉන්දියාවත් සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළකරමින් ඊයේ(01) ජාතික සංවිධාන විසින් අත්සන් කළ ජාත්‍යන්තර පෙත්සම භාරදීම සඳහා අද(02) ජාතික සංවිධාන නියෝජිතයෝ පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණ සිටියහ.

අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..

පසුගිය දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණ ආණ්ඩුව සමග අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදීම අද(02) සිදුවිය.

ඉන්දියාව අසල්වාසී රාජ්‍යයක් මිස ලොකු අයියා නොවෙයි.. ඉන්දියාවේ උපකාර පිටුපස සැඟවුණු යටි අරමුණු වටහාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි (වීඩියෝ)

ලෝකයේ බලසම්පන්න රාජ්‍යයන් හා කුඩා රාජ්‍යයන් අතර ඇතිවන ගිවිසුම්වලදී බලසම්පන්න රාජ්‍යයන් දෙකක් අතර ගිවිසුම්වලට වඩා වෙනස් අයුරකින් ක්‍රියාත්මක වන බවත්, එහිදී කුඩා රාජ්‍යයන්ගේ නායකයන් බුද්ධිමත්ව කටයුතු කළ යුතු බවත් මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවසති.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.