දහ වතාවක් ප්‍රතික්ෂේප වූ ගමේ කොල්ලාගේ අයදුම්පත..
👉 70 දශකයේ මුල් භාගයේ දිනක ළාබාල තරුණයෙක් දේශපාලන පක්ෂයකට බැඳීම සඳහා අයදුම්පතක් යොමු කළේය.
👉 පළමු වතාවේ අයදුම්පත ප්‍රතික්ෂේප වුවද ඔහු නැවත අයදුම් කළේය.
👉 ඔහුගේ පියාද එම පක්ෂයේ ඉහළ වගකීම් දැරූ අයෙකු වුවද පුතාට පක්ෂ සාමාජිකත්වය ලබාගැනීම පහසු නොවීය.
👉 10 වතාවකට වඩා ඔහුගේ අයදුම්පත ප්‍රතික්ෂේප වූ අතර, නැවත නැවත උත්සාහ කිරීමෙන් පසු 1974 දී ඔහුට අදාළ පක්ෂයේ සාමාජිකත්වය ලැබිණි.
👉 ඒ වන විට මේ තරුණයාගේ වයස අවුරුදු 21කි.
👉 අද එම පක්ෂය ඉතා විධිමත් සංවිධාන ව්‍යූහයක් සහිත ලෝකයේ විශාලතම දේශපාලන පක්ෂයයි.
👉 2026 වන විට එහි සාමාජිකත්වය මිලියන 101ක් එනම් කෝටි 10ක් ඉක්මවා ගොස් තිබිණි.
👉 එම පක්ෂය චීනයේ කොමියුනිස්ට් පක්ෂය වන අතර, එදා දහ වතාවක් අයදුම්පත ප්‍රතික්ෂේප වූ තරුණයා අද ඒ පක්ෂයේ නායකයා සහ චීනයේ වත්මන් ජනාධිපතිවරයා ය.
👉 මේ පින්තූරයේ දක්වා ඇත්තේ 1974 ජනවාරි 10 වැනිදා වත්මන් චීන ජනපති ෂී ජින් පින්ගේ සාමාජිකත්වය අනුමත කරමින් පක්ෂය ඔහුට ලබා දුන් ලේඛනයයි.
👉 1974 ජනවාරි 10 දින පවත්වන ලද රැස්වීමේ අධ්‍යයනය සහ තීරණය අනුව ෂී ජින් පින්, ෂී යුක්සින්, ෂී ෆෙන්ලන් සහ සුන් ලික්සින් යන සහෝදරවරුන් චීන කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයන් ලෙස පිළිගනු ලැබේ, යන්න එහි සටහන්ව තිබේ.
මූලාශ්‍රය - china daily global edition
(Next page සමාජ මාධ්‍ය පිටුවෙන්)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්
උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්
වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?