ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආක්‍රමණශීලී වෙළඳ ප්‍රතිපත්ති අහම්බයක් නොවේ. එය ව්‍යුහාත්මක සීමාවන් කරා ළඟා වී ඇති අසාර්ථක වූ නව ලිබරල් ආර්ථික ආකෘතියක අවසාන අදියරේ වූ ප්‍රතික්‍රියාවක ලක්ෂණයකි. ඇමරිකා එක්සත් ජනපදයේ සිට ගෝලීය දකුණ දක්වා, පද්ධතිමය පරිහානියේ සලකුණු පැහැදිලිය. දරාගත නොහැකි ණය බර, ඉහළ යන අසමානතාවය සහ ලෝක වෙළඳ සංවිධානයේ (WTO) නීති යටතේ සාධාරණව තරඟ කිරීමට ඇති අකමැත්ත ඒ අතර වේ.
මේ දවස්වල ඇමති ලාල් කාන්ත වංචනික විදිහට උපයාගත්ත බව කියන මුදල් භාවිතා කරලා හදපු කඩුවෙල මන්දීරයක් ගැන ලොකු සමාජ සංවාදයක් ඇතිවෙලා තියනවා.ලාල් ඒ ගැන එක එක ප්‍රකාශ කරනවා.ඇත්තටම ඒ ප්‍රකාශවලින් වෙන්නේ මේ මෝඩයා තවත් අමාරුවේ වැටෙන එකයි.දැනටමත් ලාල්ට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත්වෙලා තියනවා.දැන් ඔන්න අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායකට පුළුවන් එයා කලින් අල්ලස් ගැනීම සම්බන්ධව කරපු විග්‍රහට අනුව නීතිය ක්‍රියාත්මක කරලා එහෙම සිද්ධවෙලාද කියලා බලන්න.
අද අපේ රටේ ගෘහස්ථ ගෑස් සිලිඩර් මිල විශාල ප්‍රතිශතයකින් වැඩි වුණා. මේවා අහද්දී දකිද්දී තවම හුඟක් දෙනෙක් හිතාගෙන ඉන්නේ "තව ටික දවසකින් මේ ප්‍රශ්න ඉවර වෙයි, අපට ආයෙත් පරණ පුරුදු ජීවිතයට යන්න ලැබෙයි" කියල. එහෙම වෙනවා නම් කොච්චර හොදද? මුලින්ම කියනවා ඒ නිසා මේ ලිපිය කියවලා කලබල වෙන්න එපා කියල. මම මේ ලියන්නේ ලෝකයේ ප්‍රකට ආර්ථික, දේශපාලන හා යුධ විචාරකයෙක් වෙන ජියෑං යුයිචින් පවසන "හාත්පසින්ම වෙනස් කතාව" ගැන.
ඉස්ලාමීය අන්තවාදය කියන්නෙම ඇමරිකන් බලල් අතක්. පශ්චාත් දෙවන ලෝක යුධ ඉතිහාසය තුල ඇමරිකාව ඔවුන්ගේ ගෝලීය බලව්‍යාපෘතිය තහවුරු කර ගන්න රුසියාවේදි, සිරියාවේදි, ලිබියාවෙදි, ඇෆ්ගනිස්තානය සහ බොස්නියාව වගේ රටවල ඉස්ලාමීය අන්තවාදය පෝෂණය කලා. අවි ආයුධ, පුහුණුව විතරක් නෙමේ, ඩොලර් ප්‍රකෝටි ගණන් පොම්ප කරපු ඇමරිකාව ඉරානය ආක්‍රමණය කරන්නේ ඉස්ලාමීය අන්තවාදයට තිත තියන්න කියල හිතන එක තර්කයෙන් තොර හිතලුවක් විතරයි.
ප්‍රධාන පුවත්
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්