ඉරානයේ බොරතෙල් අපනයනයෙන් 90% ක් පමණ හසුරුවන ‘කාර්ග් දූපතේ’ (Kharg Island) පර්යන්ත කළාපයට මෙම මස මුලදී ඇමරිකානු ප්‍රහාරක යානා මගින් ප්‍රහාර එල්ල කරන විට, එමගින් සිදු වූයේ කලාපීය ගැටුමක් උග්‍ර කිරීමකට වඩා වැඩි යමකි. ඇමරිකාව විසින් වසර 75ක් පුරා ගොඩනැගෙමින් තිබූ ගැටුමක ගිනි පුපුර දල්වනු ලැබීය. මෙය න්‍යෂ්ටික අවි පිළිබඳව හෝ නාවික ගමනාගමනයේ නිදහස පිළිබඳ යුද්ධයක් නොව, මැදපෙරදිග ජාතීන්ට තමන්ගේ සම්පත් පාලනය කිරීමට සහ තමන් කැමති මුදල් ඒකකයක් තෝරා ගැනීමට ඇති මූලික අයිතිය පිළිබඳව වූ යුද්ධයකි.
සාමාන්‍යයෙන් ජනාධිපති කෙනෙක් ජාතිය අමතන පිලිවෙලක් තියනවා.ඊට ගැලපෙන ඇඳුමක් ඇඳගෙන,සුදුසු තැනක ඉඳන්, ජාතිය ඇමතීමේ අරමුණ හරියට ඔළුවේ තියාගෙන තමයි ඒක කරන්න ඕනි. හැබැයි ගිය 17 වෙනිදා ඩබල් පොකට් ෂර්ට් එකක් ඇඳගෙන,තියන්න ඕනිවට පැත්තකින් ජාතිය කොඩියත් තියාගෙන,රටේ මතුවෙලා තියෙන තත්වය ගැන හරි අවබෝධයක් නැතිව තමන්ගේ බැරිකම වහගන්න අනුර ජාතිය අමතලා කතාවක් කළා.
ඊශ්‍රායල රාජ්‍ය ලේඛනාගාරය හරහා ප්‍රසිද්ධියට පත් කරන ලද ඊශ්‍රායල විදේශ අමාත්‍යාංශයේ අලුතින් රහස්‍යභාවයෙන් ඉවත් කරන ලද (declassified) ලේඛනවලට අනුව පෙනී යන්නේ, ශ්‍රී ලංකාව රජයේ හමුදා දෙමළ බෙදුම්වාදී ත්‍රස්තවාදීන් සමඟ යුද්ධයේ මුල් වසරවලදී ඊශ්‍රායල හමුදා සහාය අපේක්ෂා කළ බවත්, දේශපාලන අරමුණු සඳහා මූල්‍ය ආධාර ලබාගැනීම පිළිබඳවද සොයා බැලූ බවත්ය.
තම රටට එරෙහිව ඊශ්‍රායලය එල්ල කරන ලද ප්‍රතිප්‍රහාර සදහා ඉරානය මිසයිල යොදා ගන්න අයුරු අප සැවොම දැක ඇත්තෙමු. අද ලෝකයේ මිසයිල යනු තම ප්‍රතිවාදීන් බියගන්වන ආයුධයක් බව අප සැම පිළිගන්නා සත්‍යකි. ඉන්දියාවද මෙසේ තම මිසයිල සහ රොකට් තාක්ෂනය කලක සිට ඉතාමත් දියුණු තත්වයකට ගෙන ඒමට කටයුතු කර ඇත. ඔවුන් ලංකාව තමන්ගේ මතයට නම්මව ගැනීමට ඔවුන් සතු දැවැන්ත යුධ බලය යොදා ගන්න අයුරු කිසිදු ලාංකිකයෙකුට අමුතුවෙන් පැහැදිලි කර දිය යුතු නැත.
චීන විදේශ ඇමැති වං යී ඉංග්‍රීසියෙන් කතා කරන්නේ නෑ. ජාත්‍යන්තර මට්ටමේ මොන රැස්වීමකට ගියත්, කවුරු එක්ක සාකච්ඡා කළත්, ජනමාධ්‍යවේදියෝ එක්ක ගනුදෙනු කළත් ඒ හැම අවස්ථාවක ම ඔහු කතා කරන්නේ චීන භාෂාවෙන්. චීන විදේශ ඇමැතිතුමා මෙහෙම කටයුතු කරන්නේ ඔහුගේ පුද්ගලික හැකියා, නොහැකියා මුල් කරගෙන නෙවෙයි. තමන්ගේ රාජකාරි ගනුදෙනු හැම එකක් ම චීන භාෂාවෙන් කරන්න ඔහු බැඳිලා ඉන්නවා. මේක චීනයේ නීතියක්. “චීන මහජන ජනරජයේ සම්මත චීන භාෂාව කතාකිරීම සහ ලිවීම පිළිබඳ නීතිය” කියලයි මේක හැඳින්වෙන්නේ.
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල