වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ වත්මන් පුනරුද රජය නීතිය ක්‍රියාත්මක කිරීමේදී රටේ සෙසු පොදු ජනතාවට එක එක විදියකුත් ගජමිතුරු කූඨ ව්‍යාපාරික පැළාන්තියට තව විදියකුත් වශයෙන් දෙබිඩි පිලිවෙතක් අනුගමනය කරන බවත්, මෙරට දැවැන්ත ව්‍යාපාරික ප්‍රභූ පැලැන්තිය සමඟ එක්ව ව්‍යාජ “නව වාම ප්‍රභූ පන්තියක්” නිර්මාණය කරමින් රටේ ධනය සූරාකෑමේ නිරත වන බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා දැඩි ලෙස විවේචනය කරමින් අවධාරණය කරයි. බත්තරමුල්ලේ පිහිටි ඒ මහතාගේ පක්ෂ කාර්යාලයේදී පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේය.
ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරය LGBTQI+ ප්‍රවර්ධනය කිරීම මගින් දණ්ඩනීති සංග්‍රහයේ අන්තර්ගත 365 සහ 365 (අ) වරදකට අනුබලදීම සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ජෝන් කීල්ස් සමාගමේ වගකිවයුතු නිලධාරින් නීතිය හමුවට පනවන ලෙස දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය පසුගිය වසරේදී පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් ඉදිරිපත්කර තිබිණි.
දේශීය පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
ලක්දිරිය ව්‍යවසායකත්ව අත්වැල යටතේ සබන් නිෂ්පාදන හා පාපිසි නිෂ්පාදන පුහුණු වැඩසටහන්..
ඥානසාර හිමිගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයට රිට් පෙත්සමක්..
2026 නොබෙල් සාම ත්‍යාගය නවනීදම් පිල්ලේට..
කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු මහලේකම්වරිය වෙත..
හිටපු ජනාධිපති ගෝඨාභයගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..
බාල ගල් අඟුරු නිසා පාඩුව බිලියන 15.7යි..- බලශක්ති ඇමති
හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් තිලිණ ගමගේ තනතුරෙන් ඉවත් කිරීමට අධිකරණ සේවා කොමිසම තීරණය කරයි..
මෙට්‍රෝ බස් රියේ ගැටුණු පෞද්ගලික බස් රථයට ධාවන තහනමක්..
හම්බන්තොට වරායේ කළුගල් මාලදිවයිනට..- අගමැතිනි..