පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් සෙනරත් වික්‍රමසිංහ, පාර්ලිමෙිින්තු මන්ත්‍රී චානක්‍ය සහ සුමන්තිරන් අතර රහසිගත හමුවක්?
2026 ජූලි මස 06 ,07 , 08 යන දිනයන් හිදි පස්වරු 4.00 න් පසු කොළඔ පිහිටි පුරාවිද්‍ය දෙපාර්තමෙිින්තු මූලස්ථානයේ දී පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් සෙනරත් වික්‍රමසිංහ, පාර්ලිමෙිින්තු මන්ත්‍රී චානක්‍ය සහ සුමන්තිරන් අතර රහසිගත හමුවක් සිදු වී ඇති බවට විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි.
මෙම හමුවෙිිදි අන්ත ජාතිවාදී ඉල්ලිමිි දෙකක් ඔවුන් දෙදෙනා විසින් ප්‍රධාන වශයෙන් ඉල්ලා අැති බවට තොරතුරු වාර්තා වෙිි?. මෙම එකඟතාවන් වලට එළඹීමට මොවුන් මීට පෙරද කාර්යාල වෙලාවෙන් පසුව දෙපාර්තමෙිින්තුව තුලදි කිහිප විටක් මුන ගැසි ඇති බවට ද තතු දත් ආරංචි මාර්ග පවසයි. මෙම හමුවිමිි පූර්වාදයක් කර ගනිමින් ඩයස්පොරාව ට සමිිබන්ද තවත් අන්නවාදී කණ්ඩායමිි කිහිපයක් විසින් අධ්‍යක්ෂ ජෙනරාල් වරයා හමු වි වසර දහස් ගණනක් පැරණි බෞද්ධ නටඹුන් සහිත පුරාවිද්‍ය බිමිි විකෘති කිරිමේ යෝජනා ඉදිරිපත් කර අැති බවට ද තොරතුරු හෙලිවෙමින් පවතින බවට වාර්තා වෙිිි ?
චානක්‍ය හා සුමන්තිරන් ඔවුනගේ හමුවෙි දී පුරාවිද්‍යා දේපාර්තමෙිින්තුව විසින් ජාත්‍යන්තරය ව පිළිගත් න්‍යයායන්ට හා ශාස්ත්‍රිය ක්‍රම වෙිිදයන්ට අනුකූලව ත්‍රිකුණාමලය ...අමිිපාර..මඩකළපුව දිස්ත්‍රික් වල කරන ලද ගවෙිිශන වාර්තා වෙනස් කර ඔවුන් දෙදෙනාගෙ පටු ජාතිවාදී අරමුණු වලට අවැසි පරිදි එම වාර්තා වෙනස් කර දෙන ලෙස ඉල්ලා ඇත.
මෙම සාකචිිචාවෙිිදි අධ්‍යක්ෂ ජෙනරාල් වරයාද එම ඉල්ලිමිි ප්‍රතික්ෂේප කර නොමැති බව වාර්තා වෙිි. සෙනරත් වික්‍රමසිංහ මහතා ද ඩයස්පෝරා ඉල්ලිමිි වලට අවනත වු බවට රාවයක් පවති. මෙයට අමතරව මෙම සහාසික ඉල්ලිම දිනා ගැනිම සඳහා ශාස්ත්‍රිය මටිිටමෙිි නිර්දෙශයන් ලබා ගැනිම සඳහා එම අන්තාදී ඉල්ලිම වලට සහාය දක්ව දෙමළ නිලධාරින් කිහිප දෙනෙකු බාහිර ව හො බඳවාගෙන නැගෙනහිර පලාතේ සහ උතුරු පලාතේ ඇති ප්‍රදේශිය කාර්යාල (04) වල සහකාර අධ්‍යක්ෂක වරුන් ලෙස පත් කරන ලෙසද ඉල්ලා ඇති බවට ද වාර්තා වෙි.
මෙය තවත් පුරාවිද්‍යා සංහාරයක පෙර ලකුණු ද?.
මෙම තොරතුරු සාවද්‍ය නමිිි සුමන්තිරන මහතා හො චානක්‍ය මහතා විසින් නිවැරදි කළ යුතු වේ. විශෙෂයෙන් ම පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා වහාම රටට පැහැදිලි පිලිතුරක් ලබා දිය යුතුවේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..