AI තාක්ෂණය මානව වර්ගයාගේ යහපත උදෙසා භාවිත කළ යුතුයි.. – චීන ජනාධිපති ෂී ජින්පිං ලෝක AI සමුළුවේදී කියයි..
කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය හවුල් සමෘද්ධිය සහ පොදු ආරක්ෂාව ප්‍රවර්ධනය කරන ප්‍රබල බලවේගයක් බවට පත් කළ යුතු බවත්, ඒ සඳහා සියලු රටවල් ජනතාව කේන්ද්‍ර කරගත් ප්‍රවේශයක් අනුගමනය කළ යුතු බවත් චීන ජනාධිපති ෂී ජින්පිං අවධාරණය කරයි.
චීනයේ ෂැංහයි නුවරදී පැවැත්වෙන 2026 ලෝක කෘත්‍රිම බුද්ධි (AI) සමුළුව සහ ගෝලීය AI පාලනය පිළිබඳ උසස් පෙළේ රැස්වීම අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.
ගෝලීය AI පාලනය සඳහා සාධාරණ හා සමානාත්මතා පදනම් වූ පද්ධතියක් එක්ව ගොඩනැගීමේ අරමුණින් චීන ජනාධිපතිවරයා විසින් ප්‍රධාන යෝජනා හතරක් මෙහිදී ඉදිරිපත් කරනු ලැබීය:
චීනය 2023 වසරේදී ඉදිරිපත් කළ "ගෝලීය AI පාලන මුලපිරීම" (Global AI Governance Initiative) තවත් ඉදිරියට ගෙන යමින්, තාක්ෂණික දියුණුව හවුල් සමෘද්ධිය සහ පොදු ආරක්ෂාව උදෙසා භාවිත කරන බවත්, එය කිසිදු රටක ආධිපත්‍යය තහවුරු කිරීමේ මෙවලමක් නොවිය යුතු බවත් චීනයේ ස්ථාවරයයි. විශේෂයෙන්ම 'DeepSeek' වැනි චීන AI ආකෘති හරහා අඩු පිරිවැය සහ විවෘත මූලාශ්‍ර (Open Source) තාක්ෂණය හඳුන්වා දෙමින්, බටහිර දැනුම් ආධිපත්‍යයට අභියෝග කිරීමට චීනය සමත්ව ඇත.
මේ පිළිබඳව සවිස්තර කරුණු ඇතුළත් ලිපිය පහළ සබැඳියෙන්..
AI යුගයේ ගැටළු වලට මුහුණ දෙන ජගත් ප්‍රජාව විසඳුම් සඳහා චීනය දෙසට යොමුවෙයි

සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..