

බටහිර අධිරාජ්‍යවාදීන් තමන්ගේ අවි ආයුධ යුක්‍රේනයට ලබාදීම හරහා බලාපොරොත්තු වූයේ රුසියාව පරාජය කිරීමට හැකිවනු ඇතැයි කියා වුවද, නමුත් ගතවූ කාලයේ දී රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ඇතුළු ජනතාවට බටහිර කඳවුරේ යුද උපායික උවමනාව පරාජය කරා ගමන්කරවීමට හැකිවී ඇති බවද ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

"රාණි" චිත්‍රපටය මගින් වෛද්‍ය මනෝරානි මහත්මිය සහ රිචඩ් ද සොයිසා මහතාට අගෞරවයක් කෙරෙන බවට එල්ල වන චෝදනා පිළිබඳව "ලංකා ලීඩර්" විසින් ජාතික සංවිධානවල මතය විමසනු ලැබීය. ඊට හේතුව එම චිත්‍රපටය විසින් ප්‍රතිනිර්මාණය කරනු ලබන දේශපාලන පසුබිම ජාතික සංවිධාන වල මතවාදී ප්‍රවේශයන්ට සමීප වීමය. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස ඔහුගේ වචනයෙන්.
දේශීය පුවත්
කුරුන්දි පුරාවිද්‍යා රක්ෂිතයේ ඉඩම් පිරිසක් අනවසරෙන් අල්ලාගෙන..
පෙරටුගාමීන්ට පුංචි ඡන්දෙන් ආසන 16ක් ලැබිලා..
දිවිනසාගත් දැරියට ගුරුවරයෙකුගෙන් ලිංගික අතවර සිදුවෙලා..
සයිබර් ප්‍රහාරයකින් ඉන්දියාවේ විදුලිබල පද්ධතියෙන් 70% ක් බිඳ වැටීලා..
'ටීචර් අම්මා' අත්අඩංගුවට ගන්න සොයයි.. තරුණයෙකුට පහරදීලා..
පාකිස්තානයෙන් ඉන්දියාවට ප්‍රතිප්‍රහාර..
ජාතික තේ අලෙවිය පහළ වැටිලා..
ජාතික වෙසක් සතිය අදින් ඇරඹේ..
සිසුවිය මියයෑමේ සිද්ධියේ සැකකාර ගුරුවරයා අනිවාර්ය නිවාඩු යවයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
