

යහපාලන ආණ්ඩුව විසින් රණවිරුවන් පාවාදීම සඳහා ඇටවූ මානව හිමිකම් උගුලින් ගැලවීම සඳහා ගෝඨාභය රාජපක්ෂ රජය විසින් 40/1 යෝජනාවෙන් ඉවත්වන බවට 2020 පෙබරවාරි 27 දින මානව හිමිකම් කවුන්සිලයේ 45 වැනි සැසියේදී ප්‍රකාශයට පත්කරනු ලැබීය. ඒ අනුව ශ්‍රී ලංකාවට තවදුරටත් 2015 දී එකඟ වූ 30/1 යෝජනාවට 2017 දී එකඟ වූ 30/4 යෝජනාවට බැඳීමක් නැත. ඒ අනුව ගෝඨාභය රාජපක්ෂයන් විසින් 2027 ජනවාරි 21 දින ගැසට් නිවේදනයක් මගින්

ජාතික නිදහස් පිටමුණේ නායක විමල් වීරවංශ මහතාට ආණ්ඩුවට සම්බන්ධ ආයතනයකින් සිදුවී ඇතැයි කියන බරපතල අසාධාරණයක් පිළිබඳ තොරතුරු මේ වන විට වාර්තා වී තිබෙනවා. විමල් වීරවංශ මහතා විසින් රචිත ” සඳේ ගින්දර ” නම් නවකතාව එළිදැක්වීමේ උත්සවය වෙනුවෙන් එළඹෙන 07 වෙනිදා ජාතික ලේඛනාරක්ෂක ශ්‍රවණාගාරය වෙන් කිරීමට අදාළ සංවිධායක කමිටුව පියවර ගෙන තිබෙනවා.

හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි. වර්තමානයේ බෞද්ධ සංස්කෘතිය සම්ප්‍රදායන් පැවැත්ම වෙත ඇති වන අභියෝගය සඳහා පිළිතුරු සෙවීම පිළිබඳවද මෙහිදී කරුණු සාකච්ඡා වූ බව එහි ප්‍රකාශකයෙක් අප වෙත පැවසීය ඉදිරියේ දී පැවැත්වීමට සූදානම් වන සමස්ත ලෝකවාසී බෞද්ධ මහ ජනතාවට අතිශය වැදගත් ශ්‍රී දළදා ප්‍රදර්ශනය වෙත සුවිශේෂී සූදානමක් සිදු කල යුතු බවට සාකච්ඡා වූ අතර, එහිදී 75වන නිදහස් දින සැමරුමට සමගාමීව රජය වෙනුවෙන් ශ්‍රී දළදා ප්‍රදර්ශනයක් පැවැත්වීමට හිටපු අග්‍රාමාත්‍ය තුමා මහ නාහිමිවරුන් හා දියවඩන නිළමේ ඇතුළු නිළමේවරුන් සමඟ සිදු කරන ලද මෙහෙවර විශේෂ ඇගයීමට ලක් විය.
දේශීය පුවත්
කුරුන්දි පුරාවිද්‍යා රක්ෂිතයේ ඉඩම් පිරිසක් අනවසරෙන් අල්ලාගෙන..
පෙරටුගාමීන්ට පුංචි ඡන්දෙන් ආසන 16ක් ලැබිලා..
දිවිනසාගත් දැරියට ගුරුවරයෙකුගෙන් ලිංගික අතවර සිදුවෙලා..
සයිබර් ප්‍රහාරයකින් ඉන්දියාවේ විදුලිබල පද්ධතියෙන් 70% ක් බිඳ වැටීලා..
'ටීචර් අම්මා' අත්අඩංගුවට ගන්න සොයයි.. තරුණයෙකුට පහරදීලා..
පාකිස්තානයෙන් ඉන්දියාවට ප්‍රතිප්‍රහාර..
ජාතික තේ අලෙවිය පහළ වැටිලා..
ජාතික වෙසක් සතිය අදින් ඇරඹේ..
සිසුවිය මියයෑමේ සිද්ධියේ සැකකාර ගුරුවරයා අනිවාර්ය නිවාඩු යවයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
