

අමෙරිකානු ජනාධිපති ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පත්වීමත් සමග USAID සංවිධානය සම්බන්ධයෙන් කථිකාවක් ආරම්භ වී ඇති බවත් මෙම සංවිධානයේ මුදල් වලින් රටවල් රැසක ආණ්ඩු පෙරළිම සදහා සහ ආණ්ඩු පත්කිරීම සදහා කටයුතු කර ඇති බවත් ලංකාවේද එම සංවිධානයෙන් මුදල් යොදාවා ඇති බවත් එහි මුදල් ලබාගත් නාමලේඛනවල රාජයේ උසස් තැනැත්තන් සිටින බැවින් ජනාධිපතිවරයා වහාම මැදිහත්වී මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකළ යුතු බවත් දෙවන පරපුරේ නායක උවිදු විජේවීර මහතා ප්‍රකාශ කරයි.

වී කිලෝවක මිල රු. 120ක් බව ලාල්කාන්ත ඇමැතිතුමා තීරණය කර ඇත. එතුමාත් මේ ලියුම්කරුත් 1989යේ සන්නද්ධ අරගලයට දායක වන විටත් අක්කරයකට අස්වැන්න බුසල් 85කි. ජීවිතයේ පළමු වතාවට අප විසින්ම “අපේ ආණ්ඩුව” 2024 පිහිටුවන විටත් අස්වැන්න අක්කරයකට බුසල් 85ට අඩුය. අපට ඇත්තේ එතරම්ම දක්ෂ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවකි. එය දැන් ලාල්කාන්ත ඇමැතිතුමාට ලැබී ඇත.

නඩුවක විත්තිකරුවන් තිදෙනා නිදහස් කිරීමට මෑතකාලීන නිර්දේශ සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ ගෞරවනීය සම්ප්‍රදායන්ට අනුකූලව නීතිපතිවරයා සහ අදාළ තීරණ ගැනීමේ ක්‍රියාවලියට සම්බන්ධ නිලධාරීන් සිය ස්වාධීන වෘත්තීමය විනිශ්චය ක්‍රියාත්මක කර ඇති බව නීතිපති දෙපාර්තමේන්තුවේ නීති නිලධාරීන්ගේ සංගමය තරයේ ප්‍රකාශ කළේය.
දේශීය පුවත්
ගැරඬිඇල්ලේ බස් අනතුරින් මිය ගිය ගණන 8 දක්වා ඉහළට..
පෝට් සිටියේ ආයෝජකයන්ට ලබාදෙන සියළු බදු සහන නවත්වන්නැයි IMF දන්වලා..
කුරුන්දි පුරාවිද්‍යා රක්ෂිතයේ ඉඩම් පිරිසක් අනවසරෙන් අල්ලාගෙන..
පෙරටුගාමීන්ට පුංචි ඡන්දෙන් ආසන 16ක් ලැබිලා..
දිවිනසාගත් දැරියට ගුරුවරයෙකුගෙන් ලිංගික අතවර සිදුවෙලා..
සයිබර් ප්‍රහාරයකින් ඉන්දියාවේ විදුලිබල පද්ධතියෙන් 70% ක් බිඳ වැටීලා..
'ටීචර් අම්මා' අත්අඩංගුවට ගන්න සොයයි.. තරුණයෙකුට පහරදීලා..
පාකිස්තානයෙන් ඉන්දියාවට ප්‍රතිප්‍රහාර..
ජාතික තේ අලෙවිය පහළ වැටිලා..
ජාතික වෙසක් සතිය අදින් ඇරඹේ..
