ප්‍රජාතන්ත්‍රවාදී රටක ඕනෑම පක්ෂයකට හෝ පක්ෂ එකතුවකට මැතිවරණයක දී බලය ඉල්ලිය හැකි බවත්, බලය ලබාගැනීමට පෙර ජනතාවට බොහෝ යහපත් පොරොන්දු ලබාදුන්නද බලය ලබාගත් පසු ජනවරමට පිටුපා තීන්දු තීරණ එම පක්ෂ විසින් ගැනීමේ දී එයට එරෙහිව විපක්ෂය සහ සිවිල් සංවිධාන වගකීමෙන් යුතුව ක්‍රියාකළ යුතු බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඊයේ (10) බත්තරමුල්ල සිය පක්ෂ කාර්යාලයේ පුවත්පත් සාකච්ඡාවක් කැදවමින් විශේෂ කරුණු දෙකක් හෙළිදරව් කළේය. ඉන් පළමුවැන්න වූයේ ලබන 21 වැනිදා නුගේගොඩ මංසන්ධියේ පවත්වන “විපක්ෂයේ ඒකාබද්ධ රැලියට” ජාතික නිදහස් පෙරමුණ හැටියට තම පක්‍ෂය සහභාගි නොවන බවට මේ වන විටත් නිවේදනයක් නිකුත් කරමින් රටට දන්වා ඇති බවයි.
දේශීය පුවත්
ඉන්දියාවේ කැරපොතු පක්ෂයේ ලොක්කා අත්අඩංගුවට..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ජනාධිපති උපාසක මහත්තයත් මහා පල් වැඩ කරනවා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමි
"ඥානසාර හිමියන් සිරදඬුවම් විඳින්නේ සමස්ත ජාතිය සහ ශාසනය වෙනුවෙන්.. උන්වහන්සේ තනි නොකර කොන්දේසි විරහිතව පෙනී සිටීම සිව්වනක් පිරිසේම වගකීමක්" - පූජ්‍ය උලපනේ සුමංගල හිමි
භික්ෂුවකගේ සිවුර ඉවත් කිරීම බන්ධනාගාර නීතිය අනුව කළ නොහැකියි.. තීරණය ගත යුත්තේ මහනාහිමිවරුන්.. - දයාසිරි කියයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
ඥානසාර හිමියන් වෙනුවෙන් දළදා මාලිගාව අභියස ඇරඹුණු අධිෂ්ඨාන සත්‍යක්‍රියාව..
නාඋයන ආරණ්‍ය සේනාසනයේ භාවනා කුටි සම්බන්ධ ගැටළුව ගැන පූජ්‍ය අගුල්ගමුවේ අරියනන්ද හිමියන්ගෙන් විශේෂ ප්‍රකාශයක්..
එක්නැලිගොඩ නඩුවට සුරේෂ් සලේත් කැඳවයි..