ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා පරිපාලනය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරෙන් ඉවත් කිරීමට කටයුතු කර ඇති බවත්, ඔහුට එරෙහිව ඉදිරිපත් කර ඇති චෝදනාව වන්නේ පොලිසියේ අතිශයෙන්ම රහසිගත අභ්‍යන්තර තොරතුරු බාහිර පාර්ශ්ව වෙත ලබාදීම බවත්, පොලිසියේ ලිපි ගොනුවල තිබෙන තොරතුරු හෙළිදරව් කිරීම දඬුවම් ලබාදෙන වරදක් නම් මුලින්ම දඬුවම් කළ යුත්තේ පොලිසිය භාර අමාත්‍යංශයේ ලේකම් රවි සෙනෙවිරත්න මහතාට බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසයි.
පසුගිය දා අධ්‍යාපන අමාත්‍යංශය යටතේ පාසල් පෙළ පොත් සමූහයක් සකස් කෙරෙමින් පවතින බවත් ඒවා ළබන ජනවාරි මාසයේ සිට ළමුන්ට පරිහරණය සඳහා නිකුත් කරන බවත් පසුගිය දා වෙබ් අඩවියක තොරතුරු පළ වූ බවත් ප්‍රවීන මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් මහතා අන්තර්ජාල වීඩියෝවක් නිකුත් කරමින් පවසන අතර, 6 වෙනි ශ්‍රේණියේ සිට 11 වෙනි ශ්‍රේණිය දක්වා වූ සෞඛ්‍ය පෙළපොත් වලට කාන්තා හා පිරිමි සමරිසි, ස්ත්‍රී ලිංගික හා සංක්‍රාන්ති ලිංගික ආදී වශයෙන් LGBTQ කාරණා සමූහයක් අන්තර්ගත කොට ඇති බවටත් එමගින් තොරතුරු හෙළිකර තිබූ බවත් සඳහන් කරයි.
දේශීය පුවත්
බලයට එන්න පෙර අනුරලා හැංගිලා හිටියේ පන්සල්වල.. අද සසුනටම ගහනවා.. - පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමි
ඉන්දියාවේ කැරපොතු පක්ෂයේ ලොක්කා අත්අඩංගුවට..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ජනාධිපති උපාසක මහත්තයත් මහා පල් වැඩ කරනවා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමි
"ඥානසාර හිමියන් සිරදඬුවම් විඳින්නේ සමස්ත ජාතිය සහ ශාසනය වෙනුවෙන්.. උන්වහන්සේ තනි නොකර කොන්දේසි විරහිතව පෙනී සිටීම සිව්වනක් පිරිසේම වගකීමක්" - පූජ්‍ය උලපනේ සුමංගල හිමි
භික්ෂුවකගේ සිවුර ඉවත් කිරීම බන්ධනාගාර නීතිය අනුව කළ නොහැකියි.. තීරණය ගත යුත්තේ මහනාහිමිවරුන්.. - දයාසිරි කියයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
ඥානසාර හිමියන් වෙනුවෙන් දළදා මාලිගාව අභියස ඇරඹුණු අධිෂ්ඨාන සත්‍යක්‍රියාව..
නාඋයන ආරණ්‍ය සේනාසනයේ භාවනා කුටි සම්බන්ධ ගැටළුව ගැන පූජ්‍ය අගුල්ගමුවේ අරියනන්ද හිමියන්ගෙන් විශේෂ ප්‍රකාශයක්..