ශ්‍රී ලංකාව තුළ සමරිසි ප්‍රජාව සඳහා සංචාරක ප්‍රවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට අනුමැතිය දෙමින් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා නිකුත් කර තිබෙන ලිපියක් බල රහිත කිරීමේ තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම සලකා බැලීමට එහි වගඋත්තරකරුවන්ට නොතීසි යැවීමට පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය නොවැම්බර් 14 පෙත්සම්කාර පාර්ශවයට නියම කළේ ය.
විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා 2025 නොවැම්බර් මස 04 වන දින ඉන්දියාවේ සිදුකළ පුද්ගලික සංචාරයකදී 13 වන ව්‍යවස්ථා සංශෝධනය සම්පුර්ණයෙන්ම අනුමත කරන බවට ඉන්දීය බලධාරීන් ඉදිරියේ කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජාතික ඒකාබද්ධ කමිටුවේ සම සභාපති ලුතිතන් ජෙනරල් ජගත් ඩයස් (විශ්‍රාමික) මහතා පවසන්නේ එය වගකීම් විරහිත, ජාතිය පාවා දීමේ ප්‍රකාශයක් බවය.
විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා 2025 නොවැම්බර් මස 04 වන දින ඉන්දියාවේ සිදුකළ පුද්ගලික සංචාරයකදී 13 වන ව්‍යවස්ථා සංශෝධනය සම්පුර්ණයෙන්ම අනුමත කරන බවට ඉන්දීය බලධාරීන් ඉදිරියේ කරන ලද වගකීම් විරහිත ප්‍රකාශය සම්බන්ධයෙන් ජාතික ඒකාබද්ධ කමිටුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ එම ප්‍රකාශය පිළිකුලින් යුතුව හෙළාදකින බවයි.
ජනාධිපතිවරයා විසින් මුදල් ඇමතිවරයා ලෙස පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 2026 අයවැය ලේඛනය සමස්තයක් ලෙසම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ප්‍රතිපත්ති සහ වට්ටෝරු ක්‍රියාත්මක කිරීම සඳහා සකස් කරන ලද ලියවිල්ලක් බවත්, එමගින් රටේ මුළු මහත් කෘෂිකර්මාන්තයම බිමට සමතලා කර දමා ගොවියා පාරට ඇද දැමීමට අවශ්‍ය කුමන්ත්‍රණයක් සූදානම් කර ඇති බවත් ජාතික ගොවි ව්‍යාපාරයේ ජාතික සංවිධායක කරුණාතිලක හේරත් මහතා ප්‍රකාශ කළේය.
දේශීය පුවත්
ඉන්දියාවේ කැරපොතු පක්ෂයේ ලොක්කා අත්අඩංගුවට..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ජනාධිපති උපාසක මහත්තයත් මහා පල් වැඩ කරනවා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමි
"ඥානසාර හිමියන් සිරදඬුවම් විඳින්නේ සමස්ත ජාතිය සහ ශාසනය වෙනුවෙන්.. උන්වහන්සේ තනි නොකර කොන්දේසි විරහිතව පෙනී සිටීම සිව්වනක් පිරිසේම වගකීමක්" - පූජ්‍ය උලපනේ සුමංගල හිමි
භික්ෂුවකගේ සිවුර ඉවත් කිරීම බන්ධනාගාර නීතිය අනුව කළ නොහැකියි.. තීරණය ගත යුත්තේ මහනාහිමිවරුන්.. - දයාසිරි කියයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
ඥානසාර හිමියන් වෙනුවෙන් දළදා මාලිගාව අභියස ඇරඹුණු අධිෂ්ඨාන සත්‍යක්‍රියාව..
නාඋයන ආරණ්‍ය සේනාසනයේ භාවනා කුටි සම්බන්ධ ගැටළුව ගැන පූජ්‍ය අගුල්ගමුවේ අරියනන්ද හිමියන්ගෙන් විශේෂ ප්‍රකාශයක්..
එක්නැලිගොඩ නඩුවට සුරේෂ් සලේත් කැඳවයි..