හරිනිගේ ඊනියා විද්වත් සපෝටර්ලාට හතර වටෙන් කුණු බැනුම්!
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මුවාවෙන්, ජීවිතයේ තීරණාත්මක මංසන්ධියකට පැමිණෙන 6 වසරෙහි ළමුන් ඉලක්ක කරමින් සියුම්ව LGBTQ මතවාද ළමුන්ගේ ඔළු තුල කාවැද්දීමට පාඩම් මාලා සැකසීමට නායකත්වය දුන් අධ්‍යාපන ඇමති හරිනි අමරසූරිය මෙනෙවියගේ ක්‍රියා කලාපයට එරෙහිව සමාජයෙන් එල්ල වූ දැඩි පීඩනය ඇයට සහ මාලිමා ආණ්ඩුවට දරා ගත නොහැකි සීමාවකට තල්ලු වී ඇති බව අප වෙත විවිධ සමාජ විද්‍යාඥයෝ පෙන්වා දුන්හ. ඒ අනුව සමාජ ජාලා ආශ්‍රිතව සමාජයේ විවිධ තරාතිරම් වලට අයත් කොටස් අගමැති හරිනි අමරසූරිය ඉලක්ක කර පහර දෙන ස්වභාවය අපටද නීරීක්ෂණය විය. ඇයගේ ලිංගික නැඹුරුව මෙන්ම ඇය විසින් LGBTQ සාමාන්‍යකරණය කිරීමට ගත් වෙහෙස ඉලක්ක වීම එම ප්‍රහාර අතර දකින්නට ලැබුණි. කෙසේ වුවද , අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඉලක්ක කරගනිමින් දියත් කර ඇති ද්වේෂ සහගත අපහාසාත්මක ව්‍යාපාරය සහ පුද්ගලික ප්‍රහාර වහාම නතර කරන ලෙස මෙරට විද්වතුන් සහ සිවිල් ක්‍රියාකාරීන් ලෙස වර නැංවී ඇති පිරිසක් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටියහ. එම පිරිස අතර සිටින සියළුම දෙනා පසුගිය කාලයේ බෙදුම්වාදය වෙනුවෙන් දැඩිව පෙනී සිටි පුද්ගලයන් වීම විශේෂත්වයකි. මේ විද්වතුන් සහ සිවිල් ක්‍රියාකාරීන් පිරිස සම්බන්ධයෙන් සමාජ ජාලා වෙබ් අඩවියක තැබූ පහත පලවන සටහන ගැඹුරු අනාවරණයක් කරන බැවින් ලංකා ලීඩර් පාඨකයන්ගේ පරිශීලනයට මෙලෙස පලකරමු.
"මරු ඇකඩමියාවක් ඒක. සමස්ත රටක අනාගතය හා සෘජුව බැඳුන විනාශකාරි ප්‍රශ්නයක් ගැන යම් මතයක් ප්‍රකාශ කරනවා වෙනුවට මේ කොහෙවත් යන හරිනියක් බේරා ගන්න පෙනී ඉන්නවා. මේ වගේ කිසිම සංවේදීකමක් නැති ඔලමොට්ටලයෝ නිසා තමයි රටට කෙළ වෙලා තියෙන්නේ.
අපිට හරිනිගේ, හරි අනුරගේ, හරි ලිංගික අනන්‍යතාවය ගැන නොවෙයි අවුල තියෙන්නේ. ඒක උන්ගේ තෝරා ගැනීම. අනික හරිණි කියන්නේ ස්ත්‍රියක් වීම නිසාත් නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ උන්දැ අපේ රටේ අගමැති. ඒ වගේම අධ්‍යාපන ඇමති. එයාගේ පුද්ගලික විනෝදය රටේ ප්‍රතිපත්තිය වෙන්න බැහැ. ඒකයි ප්‍රශ්න කල යුත්තේ. කාට හරි හරිනිගේ බඩියෙක් වෙන්න ඕනේ නම් ඒත් අපිට අවුලක් නැහැ. ඔඹලා හරිනිව බේරා ගත්තට කමක් නැහ, හැබැයි කරුණාකරලා, රටේ අධ්‍යාපන ක්‍රියාවලිය ඒකට ගාව ගන්න එපා. ඒක රටට අයිති දෙයක්. ඒක උඹලාගේ ජාගර අශාවන්ගෙන් නැලවෙන තොටිල්ලක් කරගන්න එක සපුරාම වැරදි ක්‍රියාවක්."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්