ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධියේ ප්‍රතික්‍රියාව බරපතල නිසා ජනපති අනුරගේ හර්ද ස්පන්දනය වැඩි වී ආතතිය වැඩි වු නිසා පාර්ලිමේන්තුවට පැමිණ කතාවක් සිදුකළ බවත්, එහිදී බලලා මල්ලෙන් එළියට පැණ 'නීතිය ක්‍රියාත්මක කිරීමේ දී 'රණවිරු දඩයම' කියා නම් කියන්න එපා' යැයි පැවසූ බවත් ජානිපෙ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
2024 අගභාගයේදී, ශ්‍රී ලාංකික ගුරුවරුන් පිරිසක් පළාත් පුහුණු මධ්‍යස්ථානයකට රැස්වී ශිෂ්‍ය සුභසාධනය පිළිබඳ නිතිපතා වැඩමුළුවක් යැයි ඔවුන් විශ්වාස කළ වැඩමුළුවකට සහභාගී වූහ. ආරම්භක සැසියෙන් පසුව සහභාගිවූ පිරිසෙන් කිහිප දෙනෙකුට පමණක් මෙම පුහුණුව පුළුල් ලිංගික අධ්‍යාපනය (Comprehensive Sexuality Education- CSE) ලෙස හැඳින්වෙන පුළුල් ගෝලීය වැඩසටහනක කොටසක් බව වැටහුණි. බොහෝ දෙනෙක් මීට පෙර මෙම යෙදුම සම්බන්ධයෙන් අසා නොතිබුණි. වැඩමුළුවට ලිංගික දිශානතිය සහ ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳ අන්තර්ගතයන් (Sexual Orientation and Gender Identity -SOGI) ද ඇතුළත්ව තිබූ බව තේරුම් ගෙන ඇත්තේ ස්වල්ප දෙනෙක් පමණි.
දේශීය පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ජනාධිපති උපාසක මහත්තයත් මහා පල් වැඩ කරනවා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමි
"ඥානසාර හිමියන් සිරදඬුවම් විඳින්නේ සමස්ත ජාතිය සහ ශාසනය වෙනුවෙන්.. උන්වහන්සේ තනි නොකර කොන්දේසි විරහිතව පෙනී සිටීම සිව්වනක් පිරිසේම වගකීමක්" - පූජ්‍ය උලපනේ සුමංගල හිමි
භික්ෂුවකගේ සිවුර ඉවත් කිරීම බන්ධනාගාර නීතිය අනුව කළ නොහැකියි.. තීරණය ගත යුත්තේ මහනාහිමිවරුන්.. - දයාසිරි කියයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
ඥානසාර හිමියන් වෙනුවෙන් දළදා මාලිගාව අභියස ඇරඹුණු අධිෂ්ඨාන සත්‍යක්‍රියාව..
නාඋයන ආරණ්‍ය සේනාසනයේ භාවනා කුටි සම්බන්ධ ගැටළුව ගැන පූජ්‍ය අගුල්ගමුවේ අරියනන්ද හිමියන්ගෙන් විශේෂ ප්‍රකාශයක්..
එක්නැලිගොඩ නඩුවට සුරේෂ් සලේත් කැඳවයි..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?