“වෝකිස්ම්” (Wokeism) යනු මාක්ස්වාදී දෘෂ්ටි කෝණයෙන් ගොඩනගා ඇති අදහස් සහ ප්‍රතිපත්ති සමූහයකි. බටහිර දේශපාලනයේදී මෙයට සාමාන්‍යයෙන් විවිධත්වය, සමානාත්මතාවය, සහ අන්තර්ගතය (DEI) සහ "සාධාරණත්වය" (Equity) මුල් කරගත් මුලපිරීම්, ජාතිවාදයට එරෙහි/විවේචනාත්මක ජාතිවාදී න්‍යාය (CRT), ලිංගික අනන්‍යතාවය සහ සංක්‍රාන්ති ලිංගික අයිතිවාසිකම් (Trans Rights), සංස්කෘතිකහරණය (Cancel Culture), පොලිස්/නීති ප්‍රතිසංස්කරණ, පරිසර/දේශගුණික සාධාරණත්වය (Environmental/climate Justice) යන මාතෘකා ප්‍රධාන වශයෙන් සාකච්චා කෙරේ.
ඉන්දියානු මධ්‍යම රජයේ සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ ඇති ඉන්දියානු ෆාමකොපියා කොමිෂම සහ ශ්‍රී ලංකාවේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය අතර අත්සන් කරන ලද ගිවිසුමක් මාධ්‍යය ඔස්සේ ප්‍රසිද්ධ වී ඇත. මෝඩි අගමැතිතුමා ලංකාවට පැමිණි, ජවිපෙ සිය අප්‍රේල් විරුවන් සමරන අප්‍රේල් 05 වැනිදා මෙම ගිවිසුමට අත්සන් තබා ඇත්තේ ඉන්දියාව වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස්වරයා සහ ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජයවික්‍රම මහතා ය.
‘වෙල්ලාර්” නම් ඉහල කුලය විසින් ප්‍රභාකරන් අයත් ‘කරයියර්’ (ධීවර කුලය) මත ඇති කරන ලද පීඩනය,කුලය පදනම් කරගෙන සිදුකල වෙනස්කම්, එහිම ප්‍රතිඵලයක් ලෙස සිදුවූ සමාජ බැහැර කිරීම සහ ආන්තීකකරණයේ ඵලයක් ලෙස ප්‍රභාකරන්ගේ සටන ඇරඹුණු බවත්, පසුව එය දේශපාලන ප්‍රචණ්ඩත්වයක් කරා තල්ලුවූ බවත් දැක්වෙන මතයක් සමාජයේ බහුලව සාකච්ඡාවෙමින් පවතී.
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල