සැබෑ ත්‍රස්තවාදීන් කවුද? - එප්ස්ටීන් ලේඛන වලින් ලෝකෙට හෙළිවන ලෝක බලවතුන්ගේ සහ ධනවතුගේ ම්ලේච්ඡත්වය..
රටවල් ආක්‍රමනය කරන ඒකාධිපති යැයි හංවඩු ගහපු මේ අය ගැන අති අමානුශික චිත්‍රයක් තමයි බටහිර විසින් අද වෙනකොට මවලා තියෙන්නෙ...මේ අතරට ගඩාෆි,සදාම් හුසේන් වගේ අයත් ඉන්නවා.. හැබැයි අපි දේවත්වයෙන් සලකපු මදර් තෙරේසා , ගාන්ධි සහ ගොඩක් අයගෙ පිලෝසොපිකල් මෙන්ටර් කෙනෙක් වෙච්ච චොම්ස්කි වගේ අයගෙ ඇත්ත තත්වය දැන් දැන් එලිවෙමින් පවතිනවා.
මදර් තෙරේසලා ළමයි විකුනපුවා ගාන්ධිලගෙ ඊවිල් පැත්ත දැන් ලෝකෙට රහසක් නෙවෙයි. ඇමරිකාව විසින් ඉරාක ආක්‍රමණය කරපු හේතුව සදාම් හුසේන්ගෙ න්‍යශ්ටික ප්‍රතිපත්තිය නිසා කියලයි එකල හේතු පෙන්නුවෙ...නමුත් ඒක ඇත්තම හේතුවද කියලා මේ එප්ස්ටීන් ලේඛන වලින් එලිවෙනවා. හිලරි ක්ලින්ටන් ගිල්ගමේශ් සොහොන සහ නෙෆිලීම් වරුන් ගැන දැක්වූ දැඩි උනන්දුව සහ ඒ කාල වකවානුවේදීම ඉරාකයෙන් අවුරුදු 5000කට පෙර සිටි අර්ධ මනුශ්‍යයකු යැයි පිලිගත් ගිල්ගමේශ්ගේ යැයි සැක කෙරූ සොහොන සොයා ගැනීමත් සමගම හදිසියේම ඇමරිකන් හමුදා ඉරාකය ආක්‍රමනය කිරීමත් එකිනෙක සම්බන්ද වූ ක්‍රියාවලීන් යැයි සිතීමට පුලුවන්. උඩ කී බටහිර සුචරිතවාදී චරිත අතරට මහා විද්‍යාඥ ස්ටීවන් හෝකින්ග්ස් , ධන කුවේර බ්‍රැන්සන් , රාජකීය ලේ ඇති ඇන්ඩෘ , ජනපති ට්‍රම්ප් , හිටපු ජනපති ක්ලින්ටන්, පොප් අයිකන් එක MJ , රැප් ගායක ඩිඩී , මහා දානපති බිල් ගේට්ස් , අරාබි ලීගයේ දැවැන්ත චරිත සහ එකී නොකී විශාල චරිත ප්‍රමානයකගෙ ඇතුලාන්තයේ සඟවාගෙන තිබූ යක්ශ ගති පැවතුම් , මිථ්‍යා මත ඇදහීම් , විකෘති කාමාශාවන් , කැනබිලිසම් , තරුන වීමට සහ දිගු කාලයක් ජීවත් වීමට කෙරූ විවිධ විකෘති ක්‍රියා දැන් මේ එප්ස්ටීන් ලේඛන වලින් ලෝකෙට එලිවෙනවා. සමහරවිට මේ එලියට එන්නෙ ඔවුන් එම දූපතේ සිට කෙරූ ක්‍රියා වලින් නොගිනිය හැකි ප්‍රමානයක් වෙන්නත් පුලුවන්. ලෝක දේශපාලනය පවා පාලනය කලේ මොවුන්ට අවශ්‍ය විදියට බව කියන්න පුලුවන්.
උදාහරන විදියට කොරෝනා පැතිරීම පවා මොවුන් සැලසුම් කළ දෙයක්දැයි සැක මතුවෙමින් පවතිනවා. ඇමරිකාව පකිස්තානයට ඇතුල් වී බින් ලාඩන් ඝාතනය කිරීම වෙනිසුවෙලාවේ ජනපති මදූරෝ පැහැරගෙන ඒම වැනි ක්‍රියා කිසිඳු බයක් සැකක් නොමැතිව කරන්නේ ලෝක දේශපාලනය ඔවුන් අතේ නටවන නිසාදැයි සැක මතුවීම සාමාන්‍ය කාරනයක්..ඉතින් බටහිර විසින් බිල්ලන් මවා අපිට පෙන්නූ ත්‍රස්තවාදීන් කියා හංවඩු ගැසූ මිනිසුන් ද සැබෑ ත්‍රස්තවාදීන් එසේ නැත්නම් උඩ කී සුචරිතවාදීන් ද සැබෑ ත්‍රස්තවාදීන් කියා සිතිවිල්ලක චායා මාත්‍රයක් මතුවෙමින් යටයමින් පවතිනවා..
(Isuru Gamage ගේ මුහුණු පොතින්)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..