බාල අනුරගෙ ලාබ සෙල්ලං නිදහස් උත්සවය හෙවත් රාජ්‍ය පීචං කිරිම...
අනුරලා අනුරලාගෙ බාල, ලාබ, පුංචි සිතුවිලි අතරෙ රාජ්‍ය හකුලවමින් ඇත...
වරායවල්, ගුවන්තොටුපළ, අධිවේගී මාර්ග, අහස සිඹින ගොඩනැගිලි වලින් තෘප්තිමත් වූ ජනතාව පාරේ බෝක්කුවකට, අතුරු පාරකට කොන්ක්‍රීට් ටිකක් දැමීමෙන්, වැලි කොට්ට ටිකක් දැමීමෙන් මිනිස්සු සතුටු කරන තරමට ජනතා අපේක්ෂා හකුළුවලා තියෙනවා..
ජාතික නිදහස් උත්සවය පමණක් නොව ප්‍රාදේශීය වශයෙන් පැවතුණු නිදහස් උත්සව පවා ජනතාවගෙ හාස්‍යයට ලක් වෙමින් ඇත.. එය අනුරලාගෙ ජයග්‍රහණයකි... ඔවුන්ට අවශ්‍යය අභිමානවත් රාජ්‍යයක් හෑල්ලු කිරීමටය...
ඉතිහාසයේ පැවැති ඇල්මැරුණුම ජාතික නිදහස් උත්සවය ඊයෙ පැවැති බව කාටත් රහසක් නොවේ...
යකාගෙ හැටියට විමානෙ කියන්නා සේ අනුරගෙ කොලිටිය අනුව තමයි ඉතින් මේ දේවල් කියා හිත හදාගත යුතුය.
නිදහසින් පැවැති බරපතලම ගැටළුව වූ යුද්ධයෙ ජයග්‍රහණ පවා පයිසයකට මායිම් නොකර දිට්ටා සුලි කුණාටුවෙ පාරවල් අතු ගෑම, කෑම පැකට් බෙදීම දක්වාම වීරෝදාර රණවිරුවන්ගෙ ජයග්‍රහණ ලඝු කොට තිබුණි...
ජාතික උත්සවයෙ ත්‍රිවිධ හමුදාවේ වාහන සහ අවි ආයුධ සැඟවීම පිටුපස තිබුණේ දෙමළ ඩයස්පෝරාවට ඇති බය මිසක් වෙන කෙංගෙඩියක් නොවේ.. ගිය වර රණවිරු උත්සවයට අනුරව අරගෙන ගියේ පිස්සු බල්ලෙක් නාවන්න අරගෙන යනවා වගේ බව අපට මතකය.. ඒද ඩයස්පෝරා භීතිකාව නිසාය.
ණයට ගත් අවි ආයූධ වලින් අභිමානය එන්නෙ නැතැයි කී උන් ණයට ගත් වාහන වල පුක තියාගෙන පැමිණියෙ පට්ට අභිමානයෙන්ය.
ජනාධිපති කතාවේද දිට්ටා හැර වෙන මඟුලක් තිබ්බෙ නැත. රාජපක්ෂලා යුද්ධය විකුණං කනවයි කෑ මොර දුන් එවුන් දැන් ටොයිලටි යනකොට තටමන්නෙත් දිට්ටා දිට්ටා කියමින්ය...
" දිට්ටා නැත්නම් මිට්ටා ඉවරයි" කියා තව කවුද ලියි තිබුණි.
අපේ රටේ පවතින ගෞරවනීයම ජාතික උත්සවයක් දෙකේ කොලේට දැමූ අතර සමහර මැති ඇමතිවරුන්ගෙ සහ ඇම්බැට්ටයන්ට අනුව මේ රටට නිදහස ලැබී තිබුණේ 2024 සැප්තැම්බර් 21 න් පසුවය...
සමහර ප්‍රාදේශීය නිදහස් උත්සව වලට වඩා පුංචි ලමුන්ගෙ සෙල්ලම් ගෙවල් වල තත්වය උසස් බව්න් වැඩිය...
ප්‍රාදේශීය ජවිපෙ නායකයින් පොලීසියට හමුදාවට කියා සැලියුට් ගස්සවා ගනිමින් තමන්ගේ ජීවිතෙ පුංචි පුංචි ඇරියස් කවර් කර ගත්තේය..
ජාතික නිදහස් උත්සවයෙ තිබ්බෙ නැත්තේ කෝම්පිට්ටු ඉදීයන් කියමින් කෝම්පිට්ටු හදන එකත්, සබන් බෝල පුම්බන කණ්ඩායමකුත් පමණි. ජාතික උත්සවය ඒ තරම් ලාමකය, ලාබය, බාලය..
ලාබ, බාල අනුරගෙන් සහ ආණ්ඩුවෙන් ඔයිට වඩා අටමගලයක් බලාපොරොත්තු විය නොහැකිය...
අනුර කොළඹ සිංහල මිනිස්සුන්ට ජාතිවාදය එපා යැයි පකුම් කියවද්දී ඒ මොහොතේ දීම ද්‍රවිඩ ජනතාව මුලතිව් සහ කිලිනොච්චි වල ස්වයං පාලන රාජ්‍යයක් ඕනා කියමින් පෙලපාලි යනවාය..
වසර 78 කට පසු ඇල්මැරුණු පජාතම ජාතික නිදහස් උත්සවය ඊයෙ දැක බලා ගත්තෙමි. ජාතික නිදහස් දිනය එනතුරු ඇඟිලි ගනිමින් බලාපොරොත්තුවෙ දෑස් දල්වා ගනිමින් සිටි කාලය මතක් විය. පැයෙන් පැය දවසින් දවස රාජ්‍ය ගෞරවය කෙලසවමින් ඇත..
ලෝකයෙ සෑම රටක්ම රාජ්‍ය බලවත් කරද්දී තඹුත්තේගම තනි සිග්නල් කණුව යට රන් බංඩගෙ පුතා උත්තරීතර රාජ්‍ය හකුළුවා තුට්ටු දෙකට දමමින් ඇත. දුකය.. ඒත් කරන්නට දෙයක් නැත. හැට අට ලක්ෂයක අම්බරුවන්ට ඕන වූයේද එයයි..
- නිලන්ත සත්සර ගමගේ
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..