ලංකාවෙන් හමු වූ පැරණිම සිංහල අකුරු ගැන දන්නවාද? - ලෝකය මවිත කළ සොයාගැනීමක කතාව
ශ්‍රී ලංකාවේ ප්‍රෞඩ ඉතිහාසය සහ අක්ෂර කලාවේ විකාශනය පිළිබඳව නව මානයක් එකතු කරමින්, ලංකාවෙන් හමු වූ පැරණිම සිංහල (බ්‍රාහ්මී) අක්ෂර පිළිබඳ සොයාගැනීම සම්බන්ධයෙන් Next page අන්තර්ජාල නාලිකාව විසින් විශේෂ අනාවරණයක් සිදුකර තිබේ.
සිංහල භාෂාවේ පැවැත්ම වසර දහස් ගණනක් ඈතට දිව යන බව තහවුරු කරන මෙම ඓතිහාසික සාක්ෂි, ශ්‍රී ලංකාව තුළ සිදුකළ වැදගත්ම පුරාවිද්‍යාත්මක සොයාගැනීම් අතරින් එකක් ලෙස සැලකේ.
දිවයිනේ විවිධ ප්‍රදේශවලින් සහ පුරාවිද්‍යා කැණීම්වලින් (විශේෂයෙන් අනුරාධපුර ඇතුළු නගරය සහ පැරණි සෙල්ලිපි ආශ්‍රිතව) හමු වූ පැරණි අක්ෂර මඟින් සිංහල අක්ෂර කලාවේ ආරම්භය පිළිබඳ ලිඛිත සාධක සපයයි.
දකුණු ආසියාතික කලාපයේ අක්ෂර භාවිතය සහ සාක්ෂරතාව පිළිබඳ පැවති මතයන් අභියෝගයට ලක් කරමින් මෙම සොයාගැනීම් ලෝක මට්ටමේ පුරාවිද්‍යාඥයන්ගේ සහ ඉතිහාසඥයන්ගේ කුතුහලයට හේතු වී ඇත.
මුල් කාලීන බ්‍රාහ්මී අක්ෂරවල සිට වර්තමාන සිංහල අක්ෂර දක්වා සිදු වූ පරිණාමය මෙම වීඩියෝව මගින් පැහැදිලි කෙරේ.
සවිස්තරාත්මක වීඩියෝව පහළින්..
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්
උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්
වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?