පැත්ත පලාතෙ වද්දගන්න හොඳනැති බංගලිදේසෙටත් අනිත් මුස්ලිම් රටවල් වලටත් එපාවුනු බංගලි..
චිතගොං කඳුකරය සහ කොක්සස් බසාර් වෙරළ ඉන්දියාව සුදදන්ගෙන් නිදහස ලබද්දි බෞද්ධ සහ හින්දු ආගම් අදහපු බරුවා වගේ සර්නේම් තිබුනු පිරිසක් ජීවත්වුනු පලාතක්.. මේ පලාත ඇත්තටම ඉන්දියාවට දියයුතුව තිබුනත් ඉන්දීය සාගරයට දෙපැත්තකින් ඇත්සස් නොදෙන අරමුණ සහ තවත් කාරණා ගනනාවක් එක්ක නැගෙනහිර පාකිස්තානයට අයිතිවුනා.. බංගලිදේසය බවට පසුව පත්වුනු මේ රටේ ජනගහන බෝම්බය ඉතාම තදින් පිපිරෙන එකක්.. ඒකෙ ප්‍රතිඵලයක් විදිහට විතගොං කදුකරයෙ සාම්පලයක බහුතරය සුළුතරය බවට හැරුනා.. ලංකාවෙ ඉගෙනගන්න ඇවිල්ලා අපිත් එක්ක ඉන්න බරුවාවරු සියගනනක් ආශ්‍රය කරලා වගේම බංගලි සැලකියයුතු ගනනාවක් එක්ක ආශ්‍රය කරලා මේක ඉතාම හේතු සහගතව කියන්නෙ.. අදටත් ලංකාවට ඉගෙනගන්න ඇවිල්ලා ඉන්න බරුවාවරයෙක් හමුවුනොත් බංගලි එයාලට දෙන කරදරය අහගන්න පුළුවන්.. මෙන්ෂන් කරන්න බයයි එයාලම කියන විදිහට ලංකාවෙ ඉන්න අන්තවාදීන්ගෙන් එයාලට කරදර වෙන්න ඉඩ තියෙන නිසා..
කොහොමින් හරි චිතගොං පලාතට බෝවුනු බංගලි පිළිකාව වැට පැනලා ඒ වෙද්දිත් කලින් වැටපැනලා හිටපු බංගලි ටිකදෙනෙක් විතරක් හිටපු බුරුමයේ අරකන් පැත්තටත් බෝවුනා.. බුරුමයෙ තිබුනු අරාජික පසුබිමත් එක්ක මුල්කාලෙ නිදහසේ වැටපැන්න බංගලියො වෙනම සෙට්එකක් විදිහට පෙනීහිටිමින් ඉතාම භයානක විදිහට බෝවෙන්න පටන්ගත්තා.. (ඉතාම භයානක කියන වචනෙ භාවිතා කලේ හිතවත් මියෙන්මාර් හමුදා නිලධාරියෙක් හේතු සහිතව කියපු කාරණා කීපයක් නිසා.. නිදාහිටපු බුරුම හමුදාව නැගිටිද්දි වැඩේ වෙලා ඉවරයි.. ගහලා එලවනඑක හැර වෙන විදිහක් තිබුනෙ නෑ එයාලාටත්.. ඔන්න ඔය වෙලාවෙ තමයි අපි රොහිංජාවො, අපි වෙනම සෙට්එකක්, මේ අපේ රට, අපට ගහලා එලවනවෝ කියලා කෑගහන්න පටන්ගත්තෙ.. නමුත් අණක් ගුණක් නැති බුරුම හමුදාව ඕවා ඇහුවෙ නෑ..
බංගලි අන්තවාදීන් ගැන දන්න නිසා මැලේසියාව ඉන්දුනීසියාව වගේ ඕනෙනම් රොහිංජා කියලා කෑගහන හැමෝම තියාගන්න තරම් භූමිය තියෙන මුස්ලිම් රටවල්වත් එයාලව ගත්තෙ නෑ.. අරාබි රටවල් ඇහැක් ඇරලා බැලුවෙ නෑ.. කොටින්ම රොහිංජා කියලා ජාතියක් නැතිබවත් මේ අය බංගලි කල්ලතෝනි බවත් ලෝකයම දැනගෙන හිටියා..
මේ අතරෙ තමයි ලංකාවට ඔය සෙට්එක පාවෙලා ආවෙ.. වහාම පිටුවහල් කලයුතු වුනත් අපේ රටේ එහෙම වුනෙ නෑ.. දැන් උන් සරණාගත වෙන්නත් ඉල්ලන අතරෙ ලංකාවෙ සමහරු උන් වෙනුවෙන් හෑලි ලියන්නත් පටන් අරගෙන.. එකෙක්ටහරි සරණාගත වෙන්න දුන්නොත් සතියක් යන්න කලින් ලංකාවෙ නැගෙනහිර මුහුදෙ දවසට බෝට්ටු මතුවෙන බව ශුවර්.. මොකද මේක මුට්ටිය දමා බැලීමක් මිස වෙන දෙයක් නෙමෙයි..
මෙන්න මේටික මතක තියාගන්න..
රොහිංජා කියලා ජාතියක් නෑ.. අරකන් කියලා තියෙන පලාත බුරුමයෙ කොටසක් මිස බංගලි කල්ලතෝනින්ගෙ රටක් නෙමෙයි..
මේ අය ගන්න කිසිම මුසලිම් රටක් කැමති නෑ..
මේ අයට ලංකාව එක්ක කිසිම සම්බන්ධයක් නෑ..
මේ අය 1950-2020 කාලෙ විතගොං වල ජනගහන අනුපාතය වෙනස්වුනු විදිහ නිකමට හොයලා බැලුවොත් පෙනේවි මේක කොච්චර භයානකද කියලා..
ලංකාවෙ සිංහල දෙමල බර්ගර් මැලේ කාපිරි ජාතිකයො, බෞද්ධ හින්දු කතොලික සහ ඉස්ලාම් ආගමිකයො කාලයක් තිස්සෙ ජීවත්වුනු ක්‍රමවේදය වෙනස්වෙන්න මේ බංගලි සීය ඇති.. සරණාගත කරපු ගමන් පහුවදා ඉදන් පාවෙලා එන බංගලි හැමෝම ගන්නම වෙනවා.. ඒනිසා කලයුතු හොඳම දේ මෙයාලා පිටත්වුනු බුරුමයටම මෙයාලා ඩිපෝට් කරන එක.
ආපහු බුරුමෙට ගියාම කරදරයි කියලා එයාලා කියයි. නමුත් ඩුබායි වලින් ලංකාවෙ අපරාධකාරයො පවුල් පිටින් ඩිපෝට් කරපුවාම අපි එයාපෝට් එකෙන් අල්ලගන්නවා වගේ කරනඑක ඒ රටේ අයිතියක්..
කිසිම හේතුවක් නිසා බුරුමෙට වැටෙන් පැන්න බංගලි ලංකාවට බාරගන්න එක වැරදියි.. මම මේක කිව්වා කියලා ලියලා තියාගන්න.. අද මෙයාලව බාරගත්තොත් හෙට උදේ ඉඳන් නැගෙනහිර වෙරළ පුරාම බංගලි කල්ලතෝනි බෝට්ටු තමයි..
ඔබේ ජාතිය ආගම කුලය පක්ෂය අධ්‍යාපනය උපන්ගම මොකක් වුනත් ඔබ ලාංකිකයෙක්නම්, ලංකාව ලංකාව විදිහට තියාගන්න ඕනෙනම් මේ බංගලියො ලංකාවෙ තියාගන්න ඕනෙ කියන පැත්තට කතාකරන්නෙ නෑ.. කතාකරන අයට උදවු කරන්නෙත් නෑ..
(මුහුණු පොතින් උපුටා ගන්නා ලදී)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්