ජනාධිපති අනුර කුමාර දිසානායක පසුගියදා තකහනියේම පාර්ලිමේන්තුවට ගොස් ඉරානය මුහුණපා ඇති ඛේදවාචකය ගැන වචනයක්වත් නොකියා, ලංකාවට ඉදිරියේදී බලපාන්නට නියමිත යැයි පැවසෙන බලශක්ති අර්බුදයක් ගැන කියමින් “රට බය කරන අතරේ” ශ්‍රී ලංකාව නැමැති මේ “පුණ්‍ය භූමිය හුණ්ඩුවකට” උපමා කරමින් කතාවක් කළේ, “ආණ්ඩුවේ හුණ්ඩුව” ඇතුලේ ධම්මික පෙරේරා නැමැති සටකපට ව්‍යාපාරිකයාගේ “ගුණ්ඩුව” සඟවමින් රට සහ ජනතාව මුලා කරමින් ගෑස් වෙළඳාමේ අයිතිය ධම්මික පෙරේරාගේ අධ්‍යක්ෂ ධූරයෙන් බලගැන්වුණු “ලාෆ්ස් සමාගමට” ලබා දීමට බව විමල් වීරවංශ මහතා හෙළිදරව් කළේය.
දේශීය පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
ලක්දිරිය ව්‍යවසායකත්ව අත්වැල යටතේ සබන් නිෂ්පාදන හා පාපිසි නිෂ්පාදන පුහුණු වැඩසටහන්..
ඥානසාර හිමිගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයට රිට් පෙත්සමක්..
2026 නොබෙල් සාම ත්‍යාගය නවනීදම් පිල්ලේට..
කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු මහලේකම්වරිය වෙත..
හිටපු ජනාධිපති ගෝඨාභයගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..
බාල ගල් අඟුරු නිසා පාඩුව බිලියන 15.7යි..- බලශක්ති ඇමති
හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් තිලිණ ගමගේ තනතුරෙන් ඉවත් කිරීමට අධිකරණ සේවා කොමිසම තීරණය කරයි..
මෙට්‍රෝ බස් රියේ ගැටුණු පෞද්ගලික බස් රථයට ධාවන තහනමක්..
හම්බන්තොට වරායේ කළුගල් මාලදිවයිනට..- අගමැතිනි..