ඇමරිකානු කොංග්‍රස් මණ්ඩලයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය සහ සෙනෙට් සභාව ඉරාන යුද්ධයේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සංවෘත දොරටු පිටුපස (Closed-door briefings) සාකච්ඡා පවත්වමින් සිටියදී, හිටපු මැරීන් සර්ජන්ට්වරයෙකු වන බ්‍රයන් මැක්ගිනස් (Brian McGuinness) විසින් සිදුකළ විරෝධතාවයක් හේතුවෙන් සභාවේ කටයුතුවලට බාධා එල්ල විය.
මෙරට ඉතිහාසයේ ආණ්ඩුවක් විසින් ගනු ලැබූ දුෂ්ඨතම සහ ලජ්ජාසහගතම තීන්දුවක් ආපසු හැරවීමට ජාතික සංවිධානවලට හැකිවූ බවත්, සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා විසින් සංචාරක ප්‍රවර්ධන ආයතනවලට සහ රාජ්‍ය නොවන සංවිධානවලට සමලංගික සංචාරක කර්මාන්තය ප්‍රචලිත කිරීම සඳහා යවනු ලැබූ ලිපිය ඉවත්කර ගැනීම සහ අධ්‍යක්ෂක මණ්ඩලයේ තීන්දුවක් ලෙස එය ප්‍රකාශයට පත්කරණ බවට අධිකරණයේදී පොරොන්දුවූ බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
ශ්‍රී ලංකාව තුළ සමරිසි ප්‍රජාව ඉලක්ක කරගත් සංචාරක ප්‍රවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට අනුමැතිය දෙමින් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන මණ්ඩල සභාපතිවරයා නිකුත් කළ ලිපිය බලරහිත කරන්නැයි ඉල්ලා දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු වෛද්‍ය ගුණදාස අමරසේකර, එහි මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර, නීතිඥ නුවන් බැල්ලන්තුඩාව ඇතුළු පිරිසක් විසින් අධිකරණයට පෙත්සමක් ගොනු කර තිබුණි.
ඉරානයට පහර දීම සඳහා එක්සත් ජනපදයට තම ඒකාබද්ධ හමුදා කඳවුරු භාවිතා කිරීමට අවසර දීම ප්‍රතික්ෂේප කිරීමට මැඩ්රිඩ් ගත් තීරණය සම්බන්ධයෙන් එක්සත් ජනපදය ස්පාඤ්ඤය සමඟ ඇති සියලුම වෙළඳ සබඳතා අත්හිටුවන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කර තිබේ. කෙසේ වුවද ඉරානයට එරෙහිව ට්‍රම්ප්ගේ "අසාධාරණ සහ භයානක" මැදිහත්වීම ස්පාඤ්ඤ අගමැති පේද්‍රෝ සැන්චෙස් හෙළා දැක තිබේ.
දේශීය පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
ලක්දිරිය ව්‍යවසායකත්ව අත්වැල යටතේ සබන් නිෂ්පාදන හා පාපිසි නිෂ්පාදන පුහුණු වැඩසටහන්..
ඥානසාර හිමිගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයට රිට් පෙත්සමක්..
2026 නොබෙල් සාම ත්‍යාගය නවනීදම් පිල්ලේට..
කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු මහලේකම්වරිය වෙත..
හිටපු ජනාධිපති ගෝඨාභයගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..
බාල ගල් අඟුරු නිසා පාඩුව බිලියන 15.7යි..- බලශක්ති ඇමති
හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් තිලිණ ගමගේ තනතුරෙන් ඉවත් කිරීමට අධිකරණ සේවා කොමිසම තීරණය කරයි..
මෙට්‍රෝ බස් රියේ ගැටුණු පෞද්ගලික බස් රථයට ධාවන තහනමක්..
හම්බන්තොට වරායේ කළුගල් මාලදිවයිනට..- අගමැතිනි..