ඉන්ධන මිල අසාධාරණ ලෙස ඉහළ දැමීම හරහා වත්මන් රජය ජනතාව මත දැඩි පීඩනයක් පටවා ඇති බවත්, විපක්ෂයේ සිටියදී බදු අඩු කරන ලෙස හඬ නැඟූ පිරිස් අද බලයට පැමිණ පරණ පොරොන්දු අමතක කර "බබා පාර්ට්" දමමින් සිටින බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා අද (11) බත්තරමුල්ලේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකදී කියා සිටියේය.
විදුලිබල හා බලශක්ති ඇමති කුමාර ජයකොඩි ඛනිජතෙල් නීතිගත සංස්ථාවම අවුල් ජාලාවක් බවට පත්කර ඇත්තේ හිත මිත්‍රයන් එම ආයතනයට පත්කිරීමට ගොස් ඇති නිසා බවත්, උදාහරණයක් ලෙස මුතුරාජවෙල තෙල් ගබඩා පර්යන්තයේ පාලනය බාර දී ඇත්තේ තමාගේ යහළුවෙක් වුනු විදුලි ඉංජිනේරුවරයෙකුට බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.
ඉරානයට එරෙහිව අමෙරිකාව සහ ඊශ්‍රායලය අනීතික යුද්ධයක් දියත්කර ඇති පසුබිමක ඊශ්‍රායලයට සේවය කිරීම අරමුණුකරගෙන පිහිටවූ සංවිධානවල ඒජන්තයන් කණ්ඩායමක් විසින් ලංකාව තුළ විදේශ ප්‍රතිපත්තිය වෙනස් කිරීමේ අරමුණින් මැදිහත් වීමට ක්‍රියාකරමින් සිටින බවට ශ්‍රී ලංකා හරිත සංවිධානයේ සභාපති සංඛ චන්දිම අභයවර්ධන මහතා චෝදනා කරයි.
දේශීය පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
ලක්දිරිය ව්‍යවසායකත්ව අත්වැල යටතේ සබන් නිෂ්පාදන හා පාපිසි නිෂ්පාදන පුහුණු වැඩසටහන්..
ඥානසාර හිමිගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයට රිට් පෙත්සමක්..
2026 නොබෙල් සාම ත්‍යාගය නවනීදම් පිල්ලේට..
කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු මහලේකම්වරිය වෙත..
හිටපු ජනාධිපති ගෝඨාභයගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..
බාල ගල් අඟුරු නිසා පාඩුව බිලියන 15.7යි..- බලශක්ති ඇමති
හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් තිලිණ ගමගේ තනතුරෙන් ඉවත් කිරීමට අධිකරණ සේවා කොමිසම තීරණය කරයි..
මෙට්‍රෝ බස් රියේ ගැටුණු පෞද්ගලික බස් රථයට ධාවන තහනමක්..
හම්බන්තොට වරායේ කළුගල් මාලදිවයිනට..- අගමැතිනි..