පසුගිය පෙබරවාරි 28 වනදා ඊශ්‍රායල මිසයිල ප්‍රහාරයකින් ඝාතනයට ලක් වුණු ඉරානයේ උත්තරීතර නායක සයීද් අලි කමේනි මහතා ඇතුළු එරට ඉහළ පෙළේ නායකයන් වෙත ශෝකය පල කිරීම වෙනුවෙන් කොළඹ 7 බෞද්ධාලෝක මාවතේ අංක 222 දරන ස්ථානයේ පිහිටි ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති තුමාගේ නිල නිවසේ ශෝක ප්‍රකාශ ග්‍රන්ථයක් තැන්පත් කර ඇති බව ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති කාර්යාලය පවසයි.
ඇමෙරිකානු කොංග්‍රස් මණ්ඩලය, බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ඇතුළු ලෝකයේ බොහෝ රටවල් ඇමෙරිකාව හා ඊශ්‍රායලය විසින් ඉරානය ආක්‍රමණය කිරීම සහ එරටේ අධ්‍යාත්මික නායකයා ඝාතනය කිරීම ගැන විරෝධය පල කර තිබෙන අවස්ථාවකදී ශ්‍රී ලංකාවේ ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව එම ආක්‍රමණය හෙළා දකිමින් ඊට විරෝධය පල කරමින් කිසිදු වචනයක් ප්‍රකාශ නොකිරීම කණගාටුවට කරුණක් බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් අද(03) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
දේශීය පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
ලක්දිරිය ව්‍යවසායකත්ව අත්වැල යටතේ සබන් නිෂ්පාදන හා පාපිසි නිෂ්පාදන පුහුණු වැඩසටහන්..
ඥානසාර හිමිගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයට රිට් පෙත්සමක්..
2026 නොබෙල් සාම ත්‍යාගය නවනීදම් පිල්ලේට..
කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු මහලේකම්වරිය වෙත..
හිටපු ජනාධිපති ගෝඨාභයගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..
බාල ගල් අඟුරු නිසා පාඩුව බිලියන 15.7යි..- බලශක්ති ඇමති
හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් තිලිණ ගමගේ තනතුරෙන් ඉවත් කිරීමට අධිකරණ සේවා කොමිසම තීරණය කරයි..
මෙට්‍රෝ බස් රියේ ගැටුණු පෞද්ගලික බස් රථයට ධාවන තහනමක්..
හම්බන්තොට වරායේ කළුගල් මාලදිවයිනට..- අගමැතිනි..