1949දී පෙඩරල් පක්ෂය පිහිටවීමටත්, 1976 දී ද්‍ර.එ.වි. පෙරමුණ පිහිටවීමටත් මුල්වූ ඓතිහාසික සාධකය හියූ ක්ලේගෝන් ගේ වාර්තාව බවත් රනිල් වික්‍රමසිංහ හා සම්බන්දන් දෙපලටම 1977 සිට එකම සිහිනයක් තිබූ බව පාර්ලිමේන්තුවේ කල ප්‍රතිපත්ති ප්‍රකාශයේදී සදහන් කළ බවත් එසේ නම් ඒ සිහිනයේ පදනම 1976 ද්‍ර.එ.වි. පෙරමුනේ ප්‍රකාශයද නැත්නම් ක්ලේගෝන් සටහන ද යන්න පැහැදිලි නැතත් ඒ දෙකම අසත්‍ය බවත් පෙන්වා දෙමින් මෙරට දේශපාලනය, සංස්කෘතිය හා ඉතිහාසය පිළිබඳ සවිස්තරාත්මක සත්‍ය තොරතුරු අශ්‍රයෙන් කෘතියක් සම්පාදනය වී තිබේ.
එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තුවේ එක ආසනයකට සීමාවීම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට බලපාන්නේ නැත. ඒ පාර්ලිමේන්තුව නියෝජනය කරන ප්‍රබල පොහොට්ටු මැති ඇමැතිවරුන් සංඛ්‍යාවක් ඔහු වෙනුවෙන් පෙනී සිටින බැවිනි. ඒ අතුරින් ඉදිරියෙන්ම සිටින්නේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග ය. පසුගිය ජුලි 4 වන දින නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යංශයේ ලිපි ශීර්ෂය යටතේ නිකුත් කළ නිවේදනයක 2024 සිට වසර පහකට ‘රට හදන වැඩේ ‘රට ගොඩදාපු’ වික්‍රමසිංහට පොහොට්ටුවේ ඡන්දය භාර දිය යුතු බව අවධාරණය කළේ අමාත්‍ය රණතුංගය. එම අමාත්‍යවරයා ‘මේ වෙලාවේ රනිල් තමයි’ යන සටන් පාඨය යටතේ ඡන්ද සටනට ප්‍රබල දායකත්වයක් දෙයි.
ප්‍රධාන පුවත්
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..