අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ පරාජය සමහරුන් සැලකන්නේ ලෝකයේ නැගී එන “ජාතික ආර්ථික” ප්‍රවනතාවය සුනු විසුනු වීමට එල්ල වුනු මරු පහරක් ලෙසයි. ඔවුනට අනුව ඩොනල්ඩ් ට්‍රම්ප් යනු අමෙරිකාවේ මෙතෙක් බලයට පත්වූ ජනාධිපතිවරුන් අතර ලෝකයේ නව ආර්ථික ප්‍රවනතාවයක් වන “ජාතිකවාදී ආර්ථිකය” ප්‍රචලිත කිරීම සඳහා පෙනී සිටින්නා වූ අද්විතීය ලෝක නායකයා ලෙසයි. නමුත් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලන කාලය තුළ ඔහුගේ හැසිරීම අධ්‍යයනය කළ විට එවැන්නක් විද්‍යාමාන වන්නේ නැති බවයි මගේ වැටහීම.
අධ්‍යාපන ඇමතිතුමිය කියනවනේ ලංකාවේ මේ පවතින විභාග කේන්ද්‍රීය අධ්‍යාපනය නිසා විශාල පීඩනයක් දරුවන් මත පැටවිලා තියෙනවා, ඒ පීඩනය දුරු කිරීම තමයි මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල ප්‍රධාන අරමුණ කියලා. ඇත්තෙන්ම ජනාධිපතිතුමත් එතුමාගේ පාර්ලිමේන්තු කතාවෙදි ඒ කාරණය ගැන ගොඩක් කිව්වා. මේ ආණ්ඩුවේ අය විතරක් නෙවෙයි, මේ ප්‍රතිසංස්කරණ සඳහා මූලාරම්භය ලබා දීපු කණ්ඩායම මතු කරන ප්‍රධාන කාරණයත් ඕක තමයි.
වෙනිසියුලාවේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සාපරාධී මැදිහත්වීමට එරෙහිව පැහැදිලිම ශක්තිමත්ම සහ නිවැරදිම වචන යොදා ගනිමින් මෙම ප්‍රකාශය කරන්නේ ඩිමොක්‍රටික් සෙනෙට් සභික බර්නි සැන්ඩර්ස්ගෙනි. ඔහු ලංකාවේ අනුර දිසානායක ජයග්‍රහණයද සුබ වාදීව විග්‍රහ කල ඇමෙරිකන් ට්‍රම්ප් නියෝජනය කරන රිපුබ්ලිකන් පක්ෂයට වඩා වෙනස් අදහස් දරන්නෙකු ලෙස ප්‍රසිද්ධය. ඇමෙරිකාවේ වාමාංශික අදහස් ඇති නායකයන්ගේ අවසන් කණ්ඩායමේ ප්‍රබලයෙකි.
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල