ලින්කන්ගේ සිට ඉරානයේ කමේනි දක්වා ලෝක නායකයින්ට අත්වුණු බිහිසුණු අවසානය..
ලෝක ඉතිහාසය පුරාවටම බලවත් රාජ්‍ය නායකයින්ට අත්වෙලා තියෙන්නේ හිතාගන්නවත් බැරි තරම් ඉතාමත් ඛේදනීය ඉරණමක්. වර්ෂ 1865 දී අමෙරිකානු 🇺🇸 ජනපති ඒබ්‍රහම් ලින්කන්ගෙන් පටන් ගත්තු මේ බිහිසුණු ඝාතන වැල අද වෙනකම්ම නතර වෙලා නැහැ.
ජෝන් එෆ් කෙනඩි, මහත්මා ගාන්ධි වගේම සදාම් හුසේන්, මුවම්මර් ගඩාෆි වගේ ලෝකයම හොල්ලපු නායකයින්ගේ අවසානයත් ඉතාමත් අවාසනාවන්ත වුණා. ලෝක දේශපාලන බලය වෙනුවෙන් කරන මේ අරගල වලදී කිසිම කෙනෙකුට ස්ථිර පැවැත්මක් නැහැ කියන එක මේ සිදුවීම් වලින් අපිට හොඳටම පැහැදිලි වෙනවා.
1865 🇺🇸 Abraham Lincoln — Assassinated
1948 🇮🇳 Mahatma Gandhi — Assassinated
1963 🇺🇸 John F. Kennedy — Assassinated
1981 🇪🇬 Anwar Sadat — Assassinated
1984 🇮🇳 Indira Gandhi — Assassinated
1989 🇵🇦 Manuel Noriega — Captured by U.S. forces
1995 🇮🇱 Yitzhak Rabin — Assassinated
2001 🇷🇸 Slobodan Milosevic — Arrested / Transferred to The Hague
2003 🇮🇶 Saddam Hussein — Captured
2006 🇮🇶 Saddam Hussein — Executed
2006 🇱🇷 Charles Taylor — Arrested
2007 🇵🇰 Benazir Bhutto — Assassinated
2011🇱🇾 Muammar Gaddafi — Killed during civil war
2011 Osama bin Laden — Killed by U.S. forces
2011🇨🇮 Laurent Gbagbo — Captured
2017 🇦🇫 Abdul Hasib— Killed (U.S.-Afghan operation, Afghanistan)
2017 🇵🇰 Qari Yasin— Killed (U.S. drone strike, Pakistan)
2026 🇻🇪 Maduro (Venezuela) — captured
2026 🇮🇷 Khamenei (Iran) — killed
දැන් 2026 අවුරුද්දෙත් මේ අඳුරු ඉතිහාසය ආයෙමත් අලුත් වෙලා තියෙනවා. ඒ වැනසියුලාවේ 🇻🇪 නායක මදුරෝ අත්අඩංගුවට පත්වීමත්, ඉරාන නායක කමේනි ඝාතනය වීමත් එක්කයි. කොයි තරම් බලයක් තිබුණත් ලෝක දේශපාලනය ඇතුළේ ඕනෑම මොහොතක තමන්ගේ අවසානය සිදුවෙන්න පුළුවන් බව මේකෙන් ඔප්පු වෙනවා.
(මුහුණූ පොතෙන්)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්