

මගේ නමත් මේකේ තියෙනවා. ඒ සල්ලි මට ලැබුණා. ලැබුණේ මගේ කාර්යාලයේ තිබුන ලී බඩු, ප්ලාස්ටික් පුටු, විදුලි උපකරණ සදහා. කාර්යාලය ගිනි තැබීමට මූලික වුනේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රබල ක්‍රියාකාරිකයෙක්. මම දන්න විදිහට ඔහු දැන් ඉන්නේ ඇප මත: ඔහු කවුද කියලා අනුර කුමාරට දිසානායක මැතිතුමාටත් මම කියලා තියෙනවා..ඔහුට විරුද්ධව නඩුවක් තියෙනවා.

අන්තර්ජාතික සබඳතා, භූ දේශපාලනික ප්‍රවණතා සහ දකුණු ආසියානු කටයුතු පිළිබඳ ප්‍රාමාණික බුද්ධිමතුක වන ඉන්දියාවේ ඇස්. ඩී. මුනි මහතා අනුර කුමාරගේ ජයග්‍රහණය පිළිබඳ එරට සරසවියක පැවැත් වූ දේශනයක දී දැක්වූ අදහස් සමගින් අරුණ පුවත්පතට දේශපාලන ලිපියක් යොමුකර ඇත. කෘතින් දුසිමකට වඩා රචනා කර තිබෙන ආචාර්ය මුනි ලංකාවේ දේශපාලන ප්‍රවණතා පිළිබඳ නිරන්තරයෙන් අවධානයෙන් සිටින ඒ පිළිබඳ තම අදහස් දක්වන බුද්ධිමතෙකි. ඔහු පවසන ආකාරයට ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ගමන් මගට අවශ්‍ය පුහුණුව අනුර කුමාරට ලැබුණේ චන්ද්‍රිකාගේ ආණ්ඩුවෙනි. ඉන් අනතුරුව පැවැති ජනාධිපතිවරණවල දී ද ජනතා විමුක්ති පෙරමුණ ක්‍රියාශීලීව වැඩ කළේය. 2015 යහපාලන ආණ්ඩුව සමයේ දී අනුර කුමාරට විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය හිමිවීම ද ඔහුගේ දේශපාලන ගමනේ තීරණාත්මක සන්ධිස්ථානයක් විය. අනුර පිළිබඳ මුනි දෙසුමෙන් පැහැදිලි වන්නේ ඔහු දේශපාලන සිද්ධීන් නිවැරදිව නිරීක්ෂණය කර තිබෙන බව බව ඔහුසදහන් කරයි අරුණ පුවත්පතේ පළ කල එම සම්පූර්ණ ලිපිය පහතින් බලන්න

රංගිරි ශ්‍රී ලංකා රෑපවාහිනියේ නින්නාද වැඩසටහනට එක් වූ දේශහිතෛෂි ජාතික ව්‍යාපාරයේ මහලේකම් වසන්ත බණ්ඩාර මහතා ලංකාවේ දේශපාලන මහා පිංතූරයේ යටිපොළ සම්බන්ධයෙන් විග්‍රහයක නිරත විය. එහිදි ඔහු සදහන් කර සිටියේ මේ සිදුවෙමින් පවතින දේ සම්බන්ධයෙන් නිවැරදිව විග්‍රහ කර ගැනීම මගින් පමණක් අර්බුදයට විසදුම් සොයා ගත හැකි බවත් එසේ නොවුනහොත් කලාපීය භූ දේශපාලනඋවමනාවන්හි ගොදුරක් වීමේ අවධානම පවතින බවත්ය.
දේශීය පුවත්
විදුලි බල මණ්ඩලයේ සභාපති ධුරයෙන් තිලක් සියඹලාපිටිය ඉල්ලා අස්වෙයි..
ගැරඬිඇල්ලේ බස් අනතුරින් මිය ගිය ගණන තවදුරටත් ඉහළට..
දිවිනසාගත් පාසල් දැරියට සාධාරණයක් ඉටුවේවි ද? - ඇගමැති හරිනිටත්, ඇමති පෝල්රාජ්ටත් අහන්නම වටින කතාවක් (වීඩියෝ)
ගැරඬිඇල්ලේ බස් අනතුරින් මිය ගිය ගණන 8 දක්වා ඉහළට..
පෝට් සිටියේ ආයෝජකයන්ට ලබාදෙන සියළු බදු සහන නවත්වන්නැයි IMF දන්වලා..
කුරුන්දි පුරාවිද්‍යා රක්ෂිතයේ ඉඩම් පිරිසක් අනවසරෙන් අල්ලාගෙන..
පෙරටුගාමීන්ට පුංචි ඡන්දෙන් ආසන 16ක් ලැබිලා..
දිවිනසාගත් දැරියට ගුරුවරයෙකුගෙන් ලිංගික අතවර සිදුවෙලා..
සයිබර් ප්‍රහාරයකින් ඉන්දියාවේ විදුලිබල පද්ධතියෙන් 70% ක් බිඳ වැටීලා..
'ටීචර් අම්මා' අත්අඩංගුවට ගන්න සොයයි.. තරුණයෙකුට පහරදීලා..
